ඔබටත් දියුනු වෙන සාර්ථක මිනිසෙක් වෙන්න කැමතිනම් විතරක් බලන්න බොහෝ සාර්ථක මිනිසුන් සගවනරහසක් මෙන්න ඔවුන් සෑම දිනකම් නින්දට පෙර මෙන්න මේදේවල් කරනවා බලන්නකො මොනාද කියලා

ගෙවතු වගාවට කලින් ඔබත් පසට බිත්තරයක් එකතු කරන්න වෙනදේ අදහාගන්නත් බැරිවෙයි ගොවියන් ඔබෙන් සගවන අපූරු රහසක් මෙන්න යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න

පස සාරවත් කරගන්න ගොවියන් විවිද උපක්‍රම භාවිතා කරනවා එ අතරින් සුවිශේශි ක්‍රමයක් ගැනයි අපි මේ කියන්න යන්නෙ ඔබත් මේක කරලම බලන්න ඔබත් ගෙවත්තේ වගාකරන්න කැමති කෙනෙක් ද එහෙත් කොපමන පැල ඉන්දුවත් සාර්තක වෙන්නෙ නැද්ද ගොඩක් ගොවියන් සගවන රහසක් මෙන්න බිත්තරයක් පසට එක්කරන රහස බලන්නකො

ඔයාගේ සැම්සුන් දුරකතනයත් ඔරිගිනල් එකක්ද කියලා බලාගන්න තවම දන්නේ නැද්ද මෙන්න එහෙනම් අදම බලන්න මෙන්න ක්‍රමේ

වර්තමානයේ විවිද ෆෝන් වරග තිබුනත් ඔරිගිනල් එකක් හොයාගන්න අමාරුඉ නේද මෙන්න එහෙනම් ඔරිගිනල් එකක් හොයාගන්න නිවැරදිම්න විදිය ඔයාගේ සැම්සුන් දුරකතනයත් ඔරිගිනල් එකක්ද කියලා බලාගන්න තවම දන්නේ නැද්ද මෙන්න එහෙනම් අදම බලන්න මෙන්න ක්‍රමේ

උදේට නොකා පාසල් ආ දැරිය වමනය කළාම ගැබිනියකැයි කියා විදුහල්පතිනියගෙන් යකාගේ දඬුවමක් මේ අසාදාරනය බලදාරීන්ට පෙන්න මේ දෙමාපියන්ට පිහිට වෙන්න හැකිතාක් ශෙයා කරන්න යාලුවනේ ඔයාලට ලොකු පිනක්

කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් මඩාටුගම ප්‍රදේශයේ රජයේ පාසලක 10 වැනි වසරේ ඉගෙන ගන්නා සිසුවියකට එහි විනය පාලක කමිටුව සහ විදුහල්පතිවරිය විසින් ලබා දුන් අපූරු දඬුවමක් නිසා ඇය මේ වනවිට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන්නීය.

මඩාටුගම හැවැන්තැන්නේගම ප්‍රදේශයේ පදිංචි ඉතා දිළිඳු පවුලක ජීවත් වූ මෙම සිසුවිය ආහාර නොමැතිකම නිසා කුසගින්නේ පාසල් යන වාර ගනන අනන්තය. මීට දින කිහිපයකට පෙර උදේ ආහාරය නොගෙන මෙම සිසුවිය සිය පාසැලට ගොස් තිබේ. ඇය පාසලේ වමනය කර ඇත තවත් සිසුවියන් තිදෙනෙකු විද්‍යාලයේ විදුහල්පතිනිය ද මේ බව දැනුම් දී ඇත්තේ එම සිසුවියන් සිසුවිය ගැබ් ගෙන ඇති බව ය.

කිසිවක් සොයා නොබැලූ විදුහල්පතිතුමිය වහාම විනය මණ්ඩලයේ ගුරුවරුන් කිහිප දෙනෙකු ද සමඟ සාකච්ඡා කොට පැය කිහිපයක් ඇතුලත මෙම සිසුවියගේ දෙමව්පියන් පාසලට ගෙන්වා සිසුවිය ගැබ් ගෙන ඇති බව පවසමින් විද්‍යාලයෙන් අස්වීමේ ලිපිය ලබා දී පාසලෙන් පිටත් කොට යැවීමය .

නිසි අධ්‍යාපනයක් සමාජ වටපිටාවක් නොමැති ඉතා අසරණව ජීවත් වන දෙමව්පියන් දෙදෙනා රුපියල් 500ක මුදලක් ණයට ඉල්ලාගෙන තම දැරිය දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කොට තිබේ .විදුහල්පතිනිය සඳහන් කළ කථාව දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන්ට පවසා ඇත. දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන් මෙම දැරිය දින කිහිපයක් තබා ගෙන පරික්ෂා කර බලන්නට විය. එහෙත් වෛද්‍යවරුන්ගේ මතය බවට පත්වූයේ මෙම දැරියට කිසිදු අතවරයක් හෝ ගැබ් ගැනීමක් සිදුව නැති බව ය.

දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ගාමිණී සේනානා මහතාගෙන් අප විමසීමේ දී කියා සිටියේ නාරි හා ප්‍රසව වෛද්‍ය වරියත් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මෙම සිසුවිය දැඩි ලෙස පරීක්ෂා කර බැලූ බවත් එවැනි කිසිදු හානියක් මෙම දැරියට සිදුව නොමැති නිසා රෝහල මගින් මේ පිළිබඳව ළමා හා කාන්තා කාර්යාංශයට පවා පැමිණිලි කරනු ලැබූ බව ය .

මෙම සිසුවිය තවමත් දඹුල්ල රෝහලේ තබා ගෙන සිටින බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය .සිසුවිය දැඩි මානසික පීඩනයකට පත්ව සිටින නිසා ඇයගේ මනස සැකසීම සඳහා ඇයව තවදුරටත් රෝහලේ තබා ගෙන සිටින බව ෛද්‍ය අධිකාරිවරයා සඳහන් කළේය.

දඹුල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පෞද්ගලිකව මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලා ළමා ආරක්ෂණ අධිකාරියට පවා පැමිණිලි කිරීම විශේෂත්වයක් විය.
මෙසේ අසාධාරණයට පත් වූ දැරියගේ දෙමව්පියන් සොයා අප මඩාටුගම හැවැන්තැන්නේගම නම් වූ ගම්මානයට ගියෙමු. ඉතා කුඩා නිවසක පදිංචිව සිටින මෙම දැරියගේ මව්පියන් දෙදෙනා කුලීවැඩ කරමින් මෙම දරුවා පෝෂණය කරයි . අප එම නිවසට යන විටත් දෙමව්පියන් දෙදෙනා කුලී වැඩට ගොස් සිටියහ.

දැරියගේ මව වූ ඩී. එම්. සෝමාවතී (57 )මහත්මිය කියා සිටියේ තම දියණිය පිළිබඳව පසුගිය දොළොස්වැනිදා විද්‍යාලයේ ගුරුවරයකු විසින් තමන්ට දුරකථනයෙන් කතාකොට පියා ද සමඟ පාසලට එන ලෙස දැනුම් දුන් බවයි.එහි ගිය පසු තම දියණිය ගැබිනියක වී ඇති බව දැනුම් දී පාසලෙන් රැගෙන යන ලෙස තමන්ට දැනුම් දුන් බව ද ඇය පැවසුවාය. එහෙත් තම දියණිය දැඩි සිත් වේදනාවෙන් ප්‍රතික්ෂේප කළ ද ගුරුවරුන් තනි මතයක සිටි බවද ඇය පැවසුවාය. ඉගෙනීමට වඩා දක්ෂතා ඇති තම දියණියට විරුද්ධව යම් කිසි සිසුවියන් පිරිසක් සිදුකළ චෝදනාවක් නිසා තමන්ට දියණිය පිළිබඳව බලවත් දුකක් ඇති වන බව කියා සිටියාය.

ගුරුවරුන් නගන චෝදනාව නිසාම තමන් රුපියල් 500ක මුදලක් ණයට ඉල්ලාගෙන තම දියණිය දඹුල්ල රෝහලට රැගෙන ගිය බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. රෝහලේදී දුව නිර්දෝෂිභාවය ඔප්පු වූ බවද ඇය හැඬු කඳුලින් පැවසුවාය. තමන්ගේ එකම බලාපොරොත්තුව තම දියණිය එම පාසලට ම නැවත ඇතුලත් කිරීම බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මන්ද තමන්ට ගමේ හෝ වටපිටාවේ මේ වනවිටත් එළියට බැහැලා ගමන් කිරීමට තරම් නොහැකි තත්ත්වයක් පවතින බවත් තමන් ට ගමෙන් නිවසෙන් පිටව යන ලෙස ගම්මුන් පවා සඳහන් කළ බවද ඇය හඬමින් කියන්නට වූවාය.

දැරියගේ පියා වූ එච් .බි . කිරිබණ්ඩා( 66 )මහතා කියා සිටියේ තමන් 2වසරට පමණක් පාසල් ගිය බවත් තම බිරිඳ පාසල් නොගිය බවත්ය.එහෙත් තම දියණියට ඉගැන්වීම සඳහා දෙදෙනා විශාල මහන්සියක් වනබවද තියා වැඩිදුරටත් කියා සිටියේ ය .එහෙත් අවසානයේදී තම දියණියට සිදුවූයේ කුසගින්න නිසා මෙවැනි තත්ත්වයකට පත්වීම බව ද ඔහු වැඩි දුරටත් සදහන් කලේය. දිනකට එක වේලක් පමණක් ආහාර සොයා ගන්නා බවත් මෙම පියා කියන්නට විය. දැඩි ආර්ථික දුෂ්කරතා නිසා දියණිය සාධාරණය ඉටුකර ගැනීමට නොහැකි බවද ඔහු කීවේය. මෙම දියණියට සිදුවූ විශාල අසාධාරණය නිසා කම්පනයට පත් මාපිය යුවල සදහන් කර සිටියේ තම දියණිය සියදිවි හානිකර ගැනීමට උත්සාහ කරන බවය. එහෙත් වෛද්‍යවරුන් රෝහලේ සේවක සේවිකාවන් ඇයගේ මනස සුවපත් කරමින් සිටින බවද ඔවුන් දෙදෙනා කියන්නට වූහ. මේ පිළිබඳව කරුණු විමසීම සඳහා අප මඩාටුගම රේවත ආදර්ශ විද්‍යාලයට ගොස් එහි විදුහල්පති තුමිය හමුවීමට අපි ගියෙමු . එහි විදුහල්පතිනිය විශේෂ ගමනක් ගොස් ඇති බව එහි සිටි ගුරුවරුන් පැවසූහ. නි යෝජ්‍ය විදුහල්පතිනිය යැයි පැවසූ ගුරුවරියක හමුවන ලෙස එහි ගුරුවරුන් අපට කීවේය. පසුව නියෝජ්‍ය විදුහල්පතිතුමිය බව කියූ ගුරුවරියක් අප ඉදිරිපිට පැමිණි අතර මෙම සිද්ධිය පිළිබඳව කරුණු විමසන්නට විය. ඇය එකවරම කියා සිටියේ එවැනි සිද්ධියක් විද්‍යාලයේ සිදු වී නොමැති බවය. වෙන යමක් තමන්ට කීමට ඇති බවද කීවේය.

එමෙන්ම ඇයගේ නම පවා සඳහන් කිරීමට අකමැති බවත් නියෝජ්‍ය විදුහල්පතිනිය මේ බව පැවසූ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලෙසද ඇය තදින් කීවාය.කෙසේ වෙතත් සම්බන්ධයෙන් පාසැල් පැත්තෙන් යම්කිසි හෝ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙන්ම මේ සිද්ධියේ තොරතුරු සොයාගැනීමට අවශ්‍ය නිසා විද්‍යාලයේ විදුහල්පති එස් .කේ . ගොඩකන්ද මහත්මිය ට අප දුරකතනයෙන් කතා කොට මේ පිළිබඳව විමසීමක් කළෙමු. ඇය කියා සිටියේ මෙම සිසුවියගේ කල්කිරියාව හොඳ නැති නිසා මේ තීරණයට පැමිණ විද්‍යාලයෙන් ඉවත් කිරීමට සිදු වී තිබෙන බවය .

ඇය පිළිබඳව ලැබුණු නරක ආරංචි නිසා මෙම තීරණයට එළඹි බව ද පෙරද සිසුවියගේ වැරදි ක්‍රියාමාර්ග රැසක් තිබුණු බව ඇය කීවා ය. මෙම සිසුවිය පාසලේ තබා ගැනීමට නොහැකි නිසා දෙමව්පියන් විසින් සිසුවිය පාසලෙන් ඉවත් කර ගෙන ගිය බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. ඇය සඳහන් කර සිටියේ මෙම සිසුවිය ගැබිනියක් බවට එම සිසුවිය විසින්ම තවත් සිසුවියන් දෙදෙනෙකු සමග සඳහන් කොට තිබූ නිසා මේ තීරණයට එළඹි බව ය.





අන්තර්ජාලයෙන් මුදල් උපයන්න මෙන්න නිවැරදිම කරමයක් දවසට රුපියල් 3000 වැඩිය පහසුවෙන්ම උපයගන්න පුලුවන් බලන්නකො කරන්න ඔනදේ

අන්තර්ජාලයෙන් මුඩල් උප්යන්න ක්‍රමවෙද ගොඩක් තියෙනවා ඉන් එකක් මෙන්න බලන්නකො කොහොමද මේ ක්‍රමයෙන් මුදල් උපයන්නෙ කියලා ඔයාලට අමතර ආදායමක් ලබාගන්න සුපිරි ක්‍රමේ මෙන්න අන්තර්ජාලයෙන් මුදල් උපයන්න මෙන්න නිවැරදිම කරමයක් දවසට රුපියල් 3000 වැඩිය පහසුවෙන්ම උපයගන්න පුලුවන් බලන්නකො කරන්න ඔනදේ

හැමෝවම දැනුවත් කරන්න ශෙයා කරන්න මාක්ගේ අලුත්ම අප්ඩේට් එක නිසා ලංකාවේ ෆේස්බුක් එකට වෙලා තියනදේ බලන්නකො

ෆේස්බුක් කියන්නේ ඉතිං අද කාලේ ගොඩක් අයට නැතිව බැරි දෙයක්නේ.කොහේ කොතන මොනවා කරත් ෆේස්බුක් එකට ලොග් වෙලා ඉහළ පහළ යන එක දැන් හැමෝගෙම පුරුද්දක් වෙලා..

හැබැයි ඉතිං ඉස්සර වගේ නෙමෙයි..ෆේස්බුක් සමාජ ජාලයට නිතරම අලුත් විශේෂාංග එකතු වෙනවා.ඉස්සර තිබුණු සරළ ෆේස්බුක් එකට වඩා දිනෙන් දින එකතු වෙන මේ වගේ විශේෂංග නිසා සමහර වෙලාවට ෆේස්බුක් පරීශීලකයන්ට යම් යම් අපහසුතාත් සිද්ද වෙනවා.

මේ විදියට ෆේස්බුක් එකතු වුණු අලුත්ම විශේෂාංගය තමයි Explore Feed කියන්නේ.මොකක්ද මේ හැමෝම කතා කරන Explore Feed ?

සාමාන්‍යයෙන් ඔබ දන්නවා ඔබේ  මිතුරු මිතුරියන් වගේම ෆේස්බුක් පිටු, ග්රූප්ස් වල පලවන දේවල් වෙනදා නම් අවේ news feed එකට .හැබැයි මේ අලුත් අප්ඩේට් එකෙන් ඒක වෙනස් වෙලා.

ඉස්සර තිබුණු news feed විශේෂාංගයට අලුතින්ම එකතු වුන අප්ඩේට් එක තමයි Explore Feed කියන්නේ.

Explore Feed එකේ විශේෂත්වය තමයි ඉස්සර ඔබ ලයික් කරලා තිබුණ පේජස් වල ඡායාරූප,වීඩියෝ news feed එකේ පෙනුනට, දැන් පෙන්නන්නේ Explore Feed එකේ විතරක් වීම.

ඒ නිසා පෞද්ගලික ගිණුම් වලින් පළවන දෙවල් විතරයි අදින් පස්සේ news feed එකේ පෙන්නන්නේ.ඔයා ලයික් කරලා තියන ෆේස්බුක් පිටු වල දේවල් බලන්න නම් අදින් පස්සේ Explore Feed එකට යන්න වෙන බව අමතක කරන්න එපා..

 


ලෝක විනාසයෙන් පසු පෘතුවියේ වෙසෙන අවසාන මිනිසා ඔබ නම්, කුමක් සිදුවිය හැකිද ? මෙන්න බලන්නකො පිස්සු හැදෙනවා මේව දැක්කම

ලෝකයේ තනි වුනොත් ඔබට මොනවා වෙයිද මෙන්න ඒ හා බැදුනු අපූරු වීඩියෝවක් අන්තර් ජාලය කලබයි බලන්නකො තනි වුනු මිනිසා කරනදේවල් ලෝක විනාසයෙන් පසු පෘතුවියේ වෙසෙන අවසාන මිනිසා ඔබ නම්, කුමක් සිදුවිය හැකිද ? මෙන්න බලන්නකො පිස්සු හැදෙනවා මේව දැක්කම

ඊයේ රෑ අහසේ ඇති වූ ශබ්දය හා වැටුනුදේ සොයා ගැනේ මෙන්න අලුත්ම තත්වෙ බලන්නකො වැටිල තියෙන්නෙ මොනාද කියලා

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට ඊයේ (18) ශ‍්‍රවණය වූ ආගන්තුක ශබ්දය සහ දර්ශනය වූ ආගන්තුක එළිය පිළිබඳ විශේෂඥ කණ්ඩායමක් මේ වනවිට පරීක්‍ෂණ සිදුකරමින් සිටිනවා.

මෙම ශබ්දයට හා එළියට හේතුව උල්කාෂ්මයක පිපිරී යාමක් බවයි තහවුරු කර ගෙන ඇත්තේ. දකුණු දිග අහසේ එය පුපුරා ගොස් ඇති බවද කොළඹ විශ්ව විද්‍යාලයේ තාරක විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න ප‍්‍රකාශ කළා.

ඊයේ රාත‍්‍රී 8.40 ත් 9.15 ත් අතර කාලයේදී මෙම ආගන්තුක ශබ්දය ශ‍්‍රවණය වී එළිය දර්ශනය වී තිබුණා.

මෙම ආගන්තකු ශබ්දය ඇසී තිබුණේ ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලටයි. හම්බන්තොට ඇතුළු දිවයිනේ තවත් ප‍්‍රදේශ කිහිපයක ජනතාව ආගන්තුක එළිය දැක තිබුණා. කළුතර සහ කොළඹ යන දිස්ති‍්‍රක්කවල ඇතැම් ප‍්‍රදේශවලටද මෙම ශබ්දය ශ‍්‍රවණය වී එළිය දර්ශනය වූ බවයි වාර්තා වුණේ.

මෙම ශබ්දය සහ එළිය පිළිබඳ නෙත් නිවුස් දිගින් දිගටම සොයා බැලීම් සිදුකළා. නෙත් නිවුස් ප‍්‍රාදේශීය වාර්තාකරුවන් මේ වනවිටත් දකුණු පළාතේ මේ ආශි‍්‍රතව සිදුවන පරීක්‍ෂණ හා සම්බන්ධව සිටිනවා.

මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් සිටින කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්‍ෂ, මහාචාර්ය චන්දන ජයරත්න නවතම තොරතුරු පිළිබඳව දැනුවත් කරමින් සඳහන් කළේ “දැනට අපි මේක පුපුරපු උස ගණනය කරලා තියෙනවා.. ඒක පොළොව මට්ටමේ සිට උස කිලෝමීටර් 250 ත් 200 අතර උසකදී තමයි මේක පුපුරලා තියෙන්නේ. මේක කුඩා එකක් නෙමෙයි..මධ්‍යම ප්‍රමාණයේ උල්කාෂ්මයක්. දැනට කොටස් සෙවීම සඳහා කණ්ඩායම් දෙකක් කටයුතු කරනවා.. බොහෝවිට කොටස් හමු නොවන්නත් ඉඩ තිබෙනවා. ඉතින් අපි ජනතාවටත් කියන්නේ මේ ගැන යම් තොරතුරුක් දැක්කොත් ගස් කොළන් පිච්චීමක් එහෙමත් නැතිනම් යම් හඳුනාගත නොහැකි කොටස් වගේ දේවල් දැක්කොත් අල්ලන්න යන්න එපා.. බේසකමින් වගේ වහලා අපිට දැනුම් දෙන්න. මෙය වැටී ඇති ස්ථානය පිළිබඳව තාම තහවුරු කරගෙන නැහැ.” යනුවෙනි.

2014 වසරේදීද අරලගංවිල ප‍්‍රදේශයට කඩා වැටුණු ආගන්තුක වස්තුවක් සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතු වුණා. පසුව අනාවරණ කර ගැනුණේ එය අභ්‍යවකාශ වස්තුවක කොටසක් බවටයි.
—————————————-

ඊයේ රෑ ඇතිවු බව කියන ‘ශබ්දය සහ එළිය’ ගැන ජනතාව දැනුවත් කරයි

(19-10-2017 06:35)

(හේමන්ත කහවලගේ/ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි/නවෝද්‍යා ගමගේ/පසන් නන්දුල)

 

ප‍්‍රදේශ කිහිපයකට ඊයේ (18) ඇසී ඇති ආගන්තුක ශබ්දය සහ දැක ඇති ආගන්තුක එළිය පිළිබඳ කලබල නොවන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඊයේ රාත‍්‍රී 8.40 ත් 9.15 ත් අතර කාලයේදී මෙම ආගන්තුක ශබ්දය සහ එළිය දර්ශනය වූ බවයි දැනට ලැබී ඇති වාර්තාවල දැක්වෙන්නේ.

මේ පිළිබඳ අදාළ තාක්‍ෂණික ආයතන තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

ගාල්ලට සහ මාතරට අමතරව හම්බන්තොට, කළුතර සහ කොළඹ යන දිස්ති‍්‍රක්කවල ඇතැම් ප‍්‍රදේශවලට මෙම ශබ්දය අසන්නට සහ එළිය දර්ශනය වූ බවයි වාර්තා වෙන්නේ.

මේ අතර ඇසී ඇති ශබ්දය සහ නිරීක්‍ෂණය වූ එළිය කුමක් දැයි යන්න පිළිබඳව ජනතාව තවමත් කුතුහලයෙන් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ.

නෙත් නිවුස් මේ පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්‍ෂ, මහාචාර්ය චන්දන ජයරත්නගෙන්   විමසීමක් කළා.

ඔහු පැවසුවේ මෙවැනි සිද්ධීන් ඉකුත් දිනවල වෙනත් රටවලින්ද වාර්තා වී ඇති බවයි. මේවා ගිනිබෝල වර්ගයේ උල්කාශ්ම විය හැකි බවත් මේ වන විට හැලී ගේ දුමකේතුවේ කක්ෂය හරහා පෘතුවිය ගමන් කිරීම සිදුවන නිසා එමගින් උල්කාපාත වර්ෂාවක් ඇතිවීමටද නියමිත බවත් සමහර විට  එම සිද්දිය නිසා ඇතිවූ තත්ත්වයක්දැයි සැක කල හැකි බවයි.

කඩා වැටුණු කිසියම් ආකාශ වස්තුවක් බවට සැක කෙරෙන දෙයක් හමු වුවහොත් ඒ පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයට දැනුම් දෙන්නැයි මෙහිදි ඉල්ලීමක් කෙරුණා.

ඉකුත් 2011 වසරේ අගෝස්තු මාසයේදී අනුරාධපුර ඇතුළු ප‍්‍රදේශ කිහිපයකටද ආගන්තුක ශබ්දයක් ශ‍්‍රවණය වී ආගන්තුක එළියක් නිරීක්‍ෂණය වුණා. එහෙත් එම ශබ්දය හෝ එළිය කුමක් දැයි මේ දක්වාත් තහවුරු වී නැහැ.

දනහිස් වේද්නාව, කොන්දේ අමාරු අදී අස්ති රෝග බහුලවම වැඩිහිටි අය කොපමන පීඩා විදිනවාද මෙන්න අස්ති වේදනාවනට විශ්මිත සහනයක් දෙන විශ්මිත් බෙහෙත් වට්ටොරුවක්

වැඩිහිටි අසරන මිනිසෙකුට පිහිට වෙමු දනහිස් වෙදනාව කොන්දේ වෙදනාව කියන්නෙ ඉවසන් ඉන්න බැරි ලෙඩ හැකිතාක් ශෙයා කරලා මේ විශ්මිත බෙහෙත ගැන දැනුවත් කරන්න දනහිස් වේද්නාව, කොන්දේ අමාරු අදී අස්ති රෝග බහුලවම වැඩිහිටි අය කොපමන පීඩා විදිනවාද මෙන්න අස්ති වේදනාවනට විශ්මිත සහනයක් දෙන විශ්මිත් බෙහෙත් වට්ටොරුවක්

ගොවියෙක් දුටු මේ අද්භූත වස්තුව කුමක්ද ? ලන්කාවට වැටුනා කියනවගේ ෆයර් බෝල් එකක් ද මෙන්න බලන්නකො මේ මොකද්ද කියලා අදහා ගන්නත් බැරි වෙයි ඔයාලට

විවිද උල්කාපත පෘතුවියට වැටිම සාමාන්ය දෙයක් එහෙත් කවදාවත් නොදැකපු දෙවල් අපිට දකින්න ලබුනම අපි පුදුම වෙනවා මෙන්න එහවගේ දෙයක් බලන්නකො හැමෝටම බලන්න ශෙයා කරන්න ගොවියෙක් දුටු මේ අද්භූත වස්තුව කුමක්ද ? ලන්කාවට වැටුනා කියනවගේ ෆයර් බෝල් එකක් ද මෙන්න බලන්නකො මේ මොකද්ද කියලා අදහා ගන්නත් බැරි වෙයි ඔයාලට