ඔබත් ලින්ගිකව එකතු වෙලා මේ වගේ ප්‍රශ්නවලට මුහුනපාල තියෙනවාදේ මෙන්න විසදුම හැමෝටම දැනගන්න ශෙයා කරන්න

යෝනිය ඉරී යෑම

මෙය ඇසූ සැනින් මෙම තත්වය දැඩි වේදනාවක් ගෙන දෙන ආභාදයක් යැයි ඔබට හැගේවි. මෙම ආභාදය සත්‍ය වශයෙන්ම වේදනාවක් ගෙන දෙන ආභාදයක්. මෙය සිදු වන්නේ කාන්තාවක් ලිංගිකව එක්වන වාර ගණන අනුව නොවෙයි. මෙම ආභාදය ඇති වන්නේ කාන්තාවකගේ යෝනියේ ස්වභාවික ලිහිස්සි ශ්‍රාවයන් නිසි ලෙස නිකුත් නොකිරීම නිසයි. මේ ආකාරයට සිදුවන යෝනි ඉරියාමක් සිදුවී පැය කිහිපයකින් ඉක්මණින් සුවපත් වනවා. කෙසේ වෙතත් මේ තත්වය නිසා දින කිහිපයක්ම වේදනාව දෙමින් රුධිරය වහනය වනවා නම් ඔබ වෛද්‍යවරයෙකු මුණ ගැසිය යුතු වනවා. නැවතත් මේ ආභාදය ඇතිවීම වළක්වා ගැනීම සඳහා ලිංගිකව එක්වන අවස්ථාවකදී ලිංගිකව එක්වීමේදී භාවිත කරන ලිහිස්සි ද්‍රාවනයක් භාවිතයට ගන්න.

ගුදය ඉරී යෑම

යෝනිය ඉරී යෑම මෙන්ම මෙයත් සිදු වන්නේ ලිංගිකව එක්වන විට අවශ්‍ය ප්‍රමාණයට ලිහිස්සි ශ්‍රාවයන් නොමැති වීම නිසයි. යෝනිය මෙන් ගුදය විසින් ස්වභාවික ලිහිස්සි ශ්‍රාවයන් නිකුත් නොකරන නිසා කෘතීම ලිහිස්සි ද්‍රාවනයන් භාවිතා කල යුතු වනවා. ගුදය ඉරී යෑම දිනකින් දෙකකින් සුවපත් වන අතර දැඩි වේදනාවක් සහ විශාල ලෙස රුධිරය වහනය වීමක් සිදු වනවා නම් ඔබ වෛද්‍යවරයෙකු මුණ ගැසිය යුතු වනවා. ගුදයේ පීඩා ගෙන දෙන විවිධ බැක්ටීරියා සිටිනා නිසා යෝනිය ඉරී යෑමට වඩා ගුදය ඉරී යෑම අවදානම් සහිත වනවා. ගුදයේ පටක තරමක් සිහින් නිසා පටක හානියට පත් වන මෙවන් අවස්ථාවක ලෙහෙසියෙන්ම “ගොනොර්‍රහේ”, “ච්ලම්ය්ඩිඅ” සහ “HඓV” වැනි විවිධ වෛරස වර්ග ඉක්මණින්ම ශරීරයට ඇතුළු වනවා.

යෝනිය වනවීම

ලිංගික ක්‍රියාකාරකම් නිසා සිදු වන විවිධ ආභාද අතරින් යෝනිය වනවීම කාන්තාවන්ට නිරන්තරයෙන් සිදු වනවා. මෙම තත්වය ඇතිවූ කාන්තාවක් මෙම තත්වය සුවපත් වන තෙක් නැවතත් ලිංගිකව එක්වීමට නොකළ යුතු වනවා. සංසර්ගයෙන් පසුව ඇතිවන වේදනාව සමනය කර ගැනීම සඳහා “ඉබුප්‍රොෆෙන්” වැනි වේදනා නාශකයක් භාවිතා කිරීම මගින් තරමක සහනයක් ලබා ගන්නට පුළුවන්. ඒවගේම, යෝනිය වනවීමකට ලක්වූ විට ඇල් මැරුණු ජලයේ ගිලි සිටීමත් වේදනාව සමනයවී නැවතත් සුවපත් වීමට උපකාර වනවා. ලිංගිකව එක්වන අවස්ථාවේදී ඉහත සඳහන් කල ආකාරයට ලිහිස්සි ද්‍රාවන භාවිතා කිරීම මගින් මෙම තත්වයත් මගහරවා ගන්නට පුළුවන්. කෙසේ වෙතත් මෙම සෞඛ්‍යය ගැටලුව උත්සන්න වනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

කොන්ඩමය අතුරු දහන්විම

ඇත්ත වශයෙන්ම මෙය හාස්‍ය ජනක සිදුවීමක්. පුරුෂයා විසින් කොන්ඩමයක් පැළඳ ලිංගිකව එක්වන අවස්ථාවක එක්වරම එම කොන්ඩමය අතුරු දහන් වන අවස්ථා වාර්තාවී තිබෙනවා. මෙම සිදුවීම ඔබටත් සිදුවුවහොත් කලබලයට පත් නොවී සන්සුන්ව ක්‍රියා කරන්න. මෙවන් අවස්ථාවක ඔබ සිදු කල යුතු වන්නේ යෝනිය තුලට ඇඟිල්ලක් හෝ දෙකක් දමා කොන්ඩමය සොයා ඉවත් කිරීමයි. කාන්තාව තරමක් තැතිගත් විට යෝනියේ මාංශ පේශී හැකිලෙන නිසා මෙම කාර්යය අපහසු වන්නට පුළුවන්. මේ නිසා කාන්තාව සන්සුන්ව සිටීම ඉතා වැදගත් වනවා.

ශිෂ්නයට සිදුවන ආභාද

මේ පිළිබඳ ඔබ මීට පෙර විවිධ කතා අසා තිබෙන්නට පුළුවන්. නමුත් ශිෂ්නයේ අස්ථි නොමැති නිසා ආභාද ඇති වන්නේ කෙසේද යන ප්‍රශ්නය ඔබට මතු වන්නට පුළුවන්. ශිෂ්නයට අස්ථි නොමැති වුවත් ශිෂ්නය ප්‍රාණවත් වූ පසුව ශිෂ්නයට පීඩනයක් දෙමින් නැමීමක් සිදුවූ විට ශිෂ්නය තුල ඇති රුධිරය පිරිණු කුටීර වලට හානි සිදු වනවා. ලිංගිකව එක්වන අවස්ථාවක ශිෂ්නයට දැඩි වේදනාවක් දැණුනු විට අයිස් කැට මල්ලක් ශිෂ්නය මත තබන්න. වේදනාව දැඩි වනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඇතැම් අවසථා වලදී මෙම තත්වය සුව කිරීම සඳහා සැත්කමක් පවා සිදු කරන්නට වනවා.

මස්පිඩු පෙරලීම

ලිංගිකව එක්වීම ශාරීරික ක්‍රියාකාරකමක් නිසා ලිංගිකව එක්වන විට මස් පිඩු පෙරලීම සිදු වනවා. ඔබ නිරන්තරයෙන් මෙම අද්දැකීමට මුහුණ දෙනවා නම් ව්‍යායාම ආදිය සිදු කරන්න. එමෙන්ම වේදනා නාශක ඖෂධ ලබා ගැනීම මගිනුත් මෙම වේදනාත්මක තත්වයට යම් සහනයක් සලසා ගන්නට පුළුවන්. ඒවගේම, ලිංගිකව එක්වන සෑම අවස්ථාවකම එකම ඉරියව්වක් පමණක් භාවිතා නොකර ඉරියව් කිහිපයකටම මාරු වෙමින් ලිංගික ක්‍රියාකාරකම් සිදු කරන්න.

ඇඟිලි නැමීම සහ කැඩීම

ඔබ අත් ඉදිරියට තබා ඉදිරියට නැමී සිටින ඉරියව්වක් භාවිතා කර ලිංගිකව එක්වනවා නම් ඔබේ අත්වල ඇඟිලි වලට හානි සිදු වන්නට ඉඩ තිබෙනවා. මෙවන් ලිංගික ඉරියව්වක් නිසා ඔබේ ඇඟිලි වලට හානියක් වී වේදනාවක් අත්විඳිනවා නම් වහාම එය මත අයිස් කැට කිහිපයක් තබා ගන්න. දින කිහිපයක් තිස්සේ ඔබට වේදනාවක් දැනෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

හිස වැදීමෙන් ඇතිවන කම්පනය

ආලෝකය නොමැතිව දෙදෙනෙකු ලිංගිකව එක්වන අවස්ථාවක දෙදෙනාගේ හිස එකිනෙකට ගැටීමේ සම්භාවිතාවය වැඩි වනවා. මේ නිසා දැඩි වේදනාවක් සහ හිස කරකැවිල්ලක් ඇති වන්නටත් පුළුවන්. මෙවන් සිදුවීමකට ඔබ මුහුණ දුන්නේ නම් වහාම අයිස් කැට කිහිපයක් එම ස්ථානය මත තබා ගන්න. එමගින් ඔබට ඉදිමුම වලක්වා ගන්නට පුළුවන්. නමුත් දැඩි වේදනාවක් දැනෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

සම ඇතිල්ලීම නිසා රත් පැහැ වීම

යහන මත හැර වෙනත් ස්ථාන වල ලිංගිකව එක්වීම සතුටක් ගෙන දෙන කරුණක් වනවා. නමුත් ඔබ බිම දිගාවී ලිංගිකව එක්වනවා නම් සම ඇතිල්ලීම නිසා රතු පැහැවී තරමක වේදනාවක් ගෙන දෙන්නට පුළුවන්. මේ ආකාරයට සම පත් වූ විට සම වෙළුම් පටියකින් ආවරණය කිරීමෙන් සමට සිදුවන ආසාදනයන් වළක්වා ගන්නට පුළුවන්. නැවත වරක් ඔබ යහනෙන් තොර වෙනත් ස්ථානයක ලිංගිකව එක්වනවා නම් තුවායක් හෝ වෙනයම් රෙදි කැබැල්ලක් එලා ගැනීමට මතක තබා ගන්න.

හෘදයාභාද

ලිංගික ක්‍රියාකාරකම් නිසා ඇතිවන දරුණුතම ආභාදය ලෙස හෘදයාභාද හඳුන්වා දෙන්නට පුළුවන්. ඔබටත් පෙර කලක හෘදයාභාදයක් ඇතිවී ඇත්නම් ඔබේ වෛද්‍යවරයා මුණගැසී ලිංගික ජීවිතය පිළිබඳ උපදෙස් ලබා ගන්න. හෘදයාභාද වලට මුල්වන බොහෝ පිරිමි පුද්ගලයින් තමාගේ පළමු හෘදයාභාදයට මුහුණ දෙන්නේ ලිංගිකව එක්වන අවස්ථාවකයි. ඔබ ලිංගිකව එක්වෙමින් සිටිනා විට පපුව තරමක් තද ස්වරූපයක් ඇතිවනවා නම්, ඔක්කාරය, හිස කරකැවිල්ල සහ හුස්ම ගැනීමට යම් අපහසුවක් ඇති වනවා නම් වහාම ක්‍රියාත්මකවී අවශ්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙන්න

මෙන්න යකූ මෙහෙමත් තරග ඇපල් කනවා කියලා මෙහෙමත් කනවද කෙල්ලට දැනෙන සනීපෙ කොහොම ඇද්ද

අමුතු අමුතු වැඩ කරන ලොක්යේ ලොකයන්ගේ තවත් සුපිරි තරගයක් මෙන්න ඇපල් කෑමේ තරගය කෙල්ලගේ යොනිය ආසන්නයේ ඇපල් ගෙඩිය එල්ලලා කොල්ලොන්ට කන්න දෙනවා පිස්සු හැදෙනවා වැඩිහිටියනට පමනක් සිමාවුනු තරගයක් මෙන්න යකූ මෙහෙමත් තරග ඇපල් කනවා කියලා මෙහෙමත් කනවද කෙල්ලට දැනෙන සනීපෙ කොහොම ඇද්ද

ඔන්න අලුත් අවුරුද්දට හරියටම නැකත් බලාගන්න මෙන්න ලිත ඔයාලා ලගටම ඩවුන්ලෝඩ් කරගන්න

අවුරුදු උදාව අවුරුදු නැකැත් හරියටම බලගෙන වැඩ කරන්න ඔබේ මුලු අවුරුද්දම සුබ කරගන්න යාලුවන්ටත් ශෙයා කරන්න ඔන්න අලුත් අවුරුද්දට හරියටම නැකත් බලාගන්න මෙන්න ලිත ඔයාලා ලගටම ඩවුන්ලෝඩ් කරගන්න

ෆේස්බුක් ලොක්කෝ ලංකාවට එයි තහනම ඉවත්වන හරිම දවස මෙන්න

ෆේස්බුක් සමාජ ජාලයට පනවා ඇති අවහිරය ලබන සිකුරාදා (16) ඉවත් කිරීමට තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ.

ෆේස්බුක් ආයතනය කරන නියෝජනය කරන ඉහළ නිළධාරීන් පිරිසක් ලබන බ්‍රහස්පතින්දා දිනයේ (15) ශ්‍රී ලංකා රජයේ නිළධාරීන් පිරිසක් හමුවීමට නියමිත බවද වාර්තාවෙයි

මෙම අවහිර කිරීම ඉවතලීම පිණිස වෛරී ප්‍රකාශන ඉවත් කරන බවට ෆේස්බුක් ආයතනය කර ඇති ප්‍රකාශය නිල වශයෙන් ලැබෙන තෙක් අපේක්ෂාවෙන් සිටින බව ආණ්ඩුව ඊයේ (12) පැවසීය.

එම ප්‍රකාශය ලැබුණු සැනින් සමාජ මාධ්‍ය තහනම ඉවත්කිරිමට රජය කටයුතු කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු කියා සිටියේය.

වෛරී ප්‍රකාශන ඉවත් කරන ලෙස රජය නිල වශයෙන් ෆේස්බුක් ආයතනයට කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර හිමි වී තිබෙන බව පැවසූ අමාත්‍යවරයා, කෙසේ වෙතත් එම ප්‍රකාශන ඉවත්වීම ඉතා මන්දගාමීව සිදුවන බවත් සඳහන් කළේය. “ෆේස්බුක් එක කියනවා, සිංහල පරිවර්තකයන් අඩු නිසා ඔවුන්ට යම් කාලයක් අවශ්‍ය බව. නමුත් අපි ඔවුන්ට දැනුම් දුන්නා මේක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් කියලා.”

මේ අතර ෆේස්බුක් සමාජ ජාලය අවහිර කිරීම සම්බන්ධයෙන් රජයට එල්ලවෙමින් තිබෙන විරෝධය දැඩි ලෙස ඉහළ යමින් පවතී. මුල් අවස්ථාවේදී ජාතිවාදී ගැටුම් පාලනය සඳහා බොහෝ දෙනා ඊට එකඟතාව පළ කළ බව දක්නට ලැබුණත් මේ වනවිට ගැටුම් පාලනය කර ඇති අවස්ථාවක එය තවදුරටත් තහනම් කිරීම ගැන බොහෝ දෙනා විරෝධය පළ කරති.

පහරදුන් මන්ත්‍රී සහ බිරිඳ අහිංසකයි! බස් රථය පාතාල නායකයකුගේ මොකද්ද මේ කතාව රහස මෙන්න ඇත්ත

දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.කේ කසුන්ට බර පතල හානියක් සිදුව ඇති බවත් ඔහුට බරපතල ආකාරයේ අසාධාරණයක් සිදුව ඇති බව,දකුණු පළාත් සභාවේ මාසික රැස්විමේ දි කතා බහට ලක්ව තිබෙනවා.

එජනිස දකුණු පළාත් සභා මන්ත්‍රි සම්පත් අතුකොරල එහිදී පැවසුවේ, පිස්තොලය අදිසි අවස්ථාවක දි ගන්නේ නැතිව කොස් කොටන්න ද යන්නයි. “එම් කේ. කසුන් පළාත් සභා මන්ත්‍රිවරයා පහර දුන් රියැදුරා සේවය කළ බස් රථයේ අයිති කරුවා පාතාලයේ නායකයෙක්. ඔහු දැනටත් හිර ගෙදර තමයි සිටින්නේ. මෙම බස් රථයේ මාර්ග බලපත්‍ර නෑ.” ඔහු එහිදී පැවසුවා.

දකුණු පළාත් සභා මන්ත්‍රි  අජිත් රාජපක්ෂ මෙහි දී පැවසුවේ තමාට නීතියෙන් හිමි පිස්තෝලය අතේ තියාගෙන කව් බෝයි වාගේ කටයුතු කරන්න හැකි ද යන්නයි.

එජාප දකුණු පළාත් සභා මන්ත්‍රි තෙන්න කෝන් නිලමේ, “මේ අපට නිල ගිනි අවියක් දී ඇත්තේ ධාතූ මන්දිරයක් ආකාරයට තියා ගන්න ද? දෙවි වරුන්ටත් ආරක්ෂාවට පිරිස් ඉන්නවා. දිවිය ලෝකයේද සුරයෝ හා අසුරයෝ අතරද ගැටුම් ඇති වෙනවා. මේ අපගේ මන්ත්‍රි වරප්‍රසාද කඩ කරන්න එපා ලංකාවේම පළාත් සභාවේ මන්ත්‍රි වරුන්ට ආරක්ෂාව සපයා දෙන්න”.

මේ සම්බන්ධයෙන් පොලිස් වාර්තාවක් ලබා දෙන්නැයි පැවසූ දයාවංශ කෝදාගොඩ පැවසුවේ එම් කේ කසුන් මන්ත්‍රිවරයාට මුලින්ම  පහර දුන් බස් රථයට මාර්ග බලපත්‍රය නැතැයි වාර්තා වන බවය.

එජාප දකුණු පළාත් සභා මන්ත්‍රි අශෝක ධනවංශ මහතා එම් .කේ කසුන් මහතාට සාධාරණයක් ඉටු කරන්න පියවර ගන්නැයි මෙහිදී ඉල්ලා සිටියා.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින මන්ත්‍රීවරයා සහ බිරිඳ අද (13), මාර්තු 27දා දක්වා යළි බන්ධනාගාර ගත කළා.

ලංකාවේ ෆේස්බුක් තහනම ඉවත් කරන්න ඇමති හරීන්ගෙන් මාර්ක් සකර්බර්ග්ට කොන්දේසී රැසක්

ලංකාවේ ෆේස්බුක් තහනම ඉවත් කිරීමට නම් ශ්‍රී ලංකා රජය ලබා දෙන කොන්දේසී වලට ෆේස්බුක් ආයතනය එකග විය යුතු බවට  විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා. ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන  වෙබ් අඩවි භාවිතයෙන් ඉවත් කිරිම ඇතුලූ රජය විසින් ලබාදෙන කොන්දේසි සියල්ල ඉටුකිරිමට ෆේස්බුක් ආයතනය කටයුතු  කළ යුතු බවටයි ඇමතිවරයා වැඩි දුරටත් පවසන්නේ.

එහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ

” මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ෆේස් බුක් ආයතනය නිර්දේශය දෙනකං තමයි අපි බලන් ඉන්නේ. ජාතිවාදය  ඇතුලූ  කරුණු  සම්බන්ධයෙන්  වෙනස්කම්  කරන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලීම් කරලා තිබුණට එම ආයතනය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගෙන තිබුනේ නැහැ.

මෙම ගැටලූවේදී මේක තමයි අපිට තිබුන ලොකුම බාධකය.  නමුත් මේ අය දිගින් දිගටම මේ ගැන කිසිදු දෙයක් කරලා තිබුනේ නැහැ.  ඒ අය කියන්නේ සිංහල කියවන්න පුලූවන් අය ඒ අයට අඩුය කියලා.

එදා දවසේ අපි මේ තීන්දුව ගත්තේ නැත්නම්  මේ ප‍්‍රශ්ණය විසදන්න ලැබෙන්නේ නැහැ. ෆේස්බුක් ආයතනය අපිට කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් කථා කරනවා කියලා. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයේ  තීන්දුව ලබාදෙනකන් අපි බලාගෙන ඉන්නේ.

ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන  බවට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව හෝ සර්ට් ආයතනය හෝ දෙන  ඕනෑම වෙබ් අඩවියක් අයින් කරනවා කියන කොන්දේසිය  ඔවුන් අපිට ලබා ලබාදිය යුතුයි. ඒ වගේම සිංහල කියවන්න පුලූවන් වැඩි දායකත්වයක් ගන්න අය ෆේස්බුක් එකට ඇතුළත් කරගන්නවනම්  අපි මේ තහනම ඉවත් කරගන්නවා කියන එක තමයි අපේ ස්ථාවරය’’ ලෙසය.

අධිකරණ නියෝගයට අනුව සැරසිලි ඇතුලු සියලු පහසුකම් ගලවලා ” දම් රැජිණිගේ අලුත්ම පෙනුම මෙන්න

ම් රැජිණ යන නමින් ප්‍රසිද්ධ වූ පෞද්ගලික මගි ප්‍රවාහන බස් රථයට එල්ලව තිබෙන අධිකරණ තීන්දුවක් පිළිබදව නෙත් ගොසිප් අප මින්පෙර වාර්තා කළා. එම බස් රථය අනෙකුත් බස් රථ වලට වඩා විශේෂ වූ අතර බස් රථය ඇතුලත අන්තර්ජාල පහසුකම්  , ජංගම දුරකථන ආරෝපණය කර ගැනීමට හැකියාව, ශීත මෙන්ම උණුසුම් පානිය ජලය ආදී විවිධ පහසුකම් මගීන්ට සලසා තිබුණා.

කෙසේ වෙතත් වෙනත් බස් රථ වල නොතිබු මෙම විශේෂාංග නිසාම “දම් රැජිණ” බස් රථය පසුගිය දිනවල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර බස් රථය අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. ඒ බස් රථයට එක් කර තිබෙන මෙම විශේෂාංග නිසා බස් රථය අනාරක්ෂිත බව පවසමින්.

මේ අනුව කරුණු සළකා බැලූ අධිකරණය විසින් ” දම් රැජිණ” බස් රථය මාස දෙකක කාලයක් සදහා තාවකාලිකව නිදහස් කර තිබෙන අතර ඒ බස් රථයේ  “ඉදිරිපස පිටුපස ස්ටිකර් , ටින්ටඩ්,කන්නාඩ් ආම්,ඇතුලත පිටත ලයිට්,ප්ලග් පොයිට්,ටිව්,කුල් බොක්ස්,වොටර් ඩිස්පෙන්සර් ඇතුලු තවත් දේ”  ගලවා අලුත්කඩේ අධිකරණයට වෙත පෙනි සිටින ලෙස නියෝග කිරීමෙන් අනතුරුවයි.

මේ අනුව අධිකරණ නියෝගයට අවනත වමින් “දම් රැජිණ” යන නමින් සමාජජාලා වල ප්‍රසිද්ධ වූ බස් රථය එම වෙනස්කම් කරමින් පවතින බව වාර්තා වෙනවා. එලෙසින් බස් රථය සැරසිලි ආදිය ඉවත් කරමින් වෙනස් කරමින් පවතින අවස්තාවේ ඡායාරූප නෙත් ගොසිප් අපට ලැබී තිබෙනවා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්  ,

ඔබේ දුරකතනයෙන් DELETE වුනු ඔබට අවශය PHOTOS, NUMBERS හැමදේම නැවත ලබාගන්න මෙන්න සාර්තකම ක්‍රමේ ශෙයා කරලා දැනුවත් කරමු

ඔබේ ෆෝන් එකේ තිබුනු ඔබට අවශයම දත්තයන් මැකිලා ගියාද කුමක් හෝ හේතුවකින් නැති වීඅ ගිය ඔනෙම දත්තයක් නැවත් ලබාගන්න මෙන්න පහසුම ක්‍රමේ ඔබේ දුරකතනයෙන් වුනු මැකුනු ඔබට අවශය ෆොටෝස්  නම්බර් හැමදේම නැවත ලබාගන්න මෙන්න සාර්තකම ක්‍රමේ ශෙයා කරලා දැනුවත් කරමු