මෙන්න ගෙදරදීම සැටලයිට් වලින් ඉන්ටෙර් නෙට් යන්න රවුටර් එකක් හදාගන්න ක්‍රමේ බලන්නකො යාලුවන්ටත් ශෙයා කරන්න

සල්ලි වියදම් කර කර ඉන්ටර්නෙට් ගිය කලෙ ඉවරයි බලන්නකො සුපිරි වැඩක් ප්ලාස්ටික් බට කැල්ලකින් සුපිරි වැඩක් මෙන්න ගෙදරදීම සැටලයිට් වලින් ඉන්ටෙර් නෙට් යන්න රවුටර් එකක් හදාගන්න ක්‍රමේ බලන්නකො යාලුවන්ටත් ශෙයා කරන්න

මජික් කියන්නෙ මෙන්න මේවට බලන්නකො ෆෝන් චාජ් කරන්න සුපිරි ක්‍රමයක් ඔනම චාජර් එකකින් ලේසියෙන්ම පුලුවන් බලන්නකො

ගොඩක් අයට වටින් වීඩියෝවක් මෙන්න බලන්නකො හිතාගන්න බැරිවෙයි වෙනදේ දැක්කම වතුර වලට මෙන්න මේව කවලන් කරලා චජරේ දැම්ම ගමන් ෆෝන් එක චාජ් වෙනවා මජික් කියන්නෙ මෙන්න මේවට බලන්නකො ෆෝන් චාජ් කරන්න සුපිරි ක්‍රමයක් ඔනම චාජර් එකකින් ලේසියෙන්ම පුලුවන් බලන්නකො

විදුලිය විසන්දි උනු වෙලාවක ගොඩක් වටින සුපිරි බල්බ් එකක් හදාගන්න හැටි මෙන්න

බැටරි ඕනේත් නෑ විදුලිය ඕනේත් නෑ අවශ්ය වෙන්නෙ කාන්දම් කෑලි තුනකුයි තබ කම්බි කීපයකුයි විතරයි මෙන්න හදාගන්න හැටි බලන්නකො හැමෝඅටම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ශෙයා කරන්න විදුලිය විසන්දි උනු වෙලාවක ගොඩක් වටින සුපිරි බල්බ් එකක් හදාගන්න හැටි මෙන්න

කවුරුත් නොදන්න ඔබේ ජංගම දුරකතනයේ සැඟවුණ තොරතුරු හොයා ගන්න මේ COAD ගහල බලන්නකො වෙනදේ

Mobile Phone එකක් කියන්නේ දැන් හැමෝම ලඟ තියෙන දෙයක්. ගොඩක් අය Mobile Phone එකක් ගනිද්දී බලන්නේ, දැනට තියෙන හොඳම Performance තියෙන Mobile Phone එක ගන්න. එත් හැම Mobile Phone එකකම පෙනෙන පැත්තක් සහ නොපන පැත්තක් තියෙනවා තියෙනවා කියලා ඔබ දන්නවද? අපි ගොඩක් වෙලාවට Mobile Phone එකේ දැකුම්කළු බව, වේගය ආදී දේවල් විතරයි. එත් Mobile Phone එකක හැංගිලා තියෙන දේවල් ගැන ගොඩක් දෙනෙක් දෙනෙක් දන්නේ නැහැ. ඒ වුනත් මේ හැංගුන රහස්වලින් ගන්න පුළුවන් ප‍්‍රයෝජන නම් බොහොමයක් තියෙනවා. අද කතා කරන්න යන්නේ Mobile Phone, විශේෂයෙන්ම Smart Phone භාවිත කරන අයට ප‍්‍රයෝජනවත් වන විදියේ රහස් කිහිපයක් ගැන.

මේ හැම රහසක්ම අනාවරණය කරගන්නට ඕන වෙන්නේ ඔබගේ Mobile Phone එකේ Dial Pad එක බව මුළින්ම කියන්න ඕන. මේවා හඳුන්වන්නේ ‘රහස් කේත’ නමින්. ඔබගේ Dial Pad එකෙන් මේ Codes ඩයල් කිරීමෙන් මේ රහස් හෙළිදරව් කරගන්නට පුළුවන්.
1. #31#

මෙය ඩයල් කිරීමෙන්, ඔබ ලබා ගන්නා ඇමතුම්වල ඔබගේ අනන්‍යතාව හංගන්න පුළුවන්. එ් කියන්නේ අනෙක් පැත්තේ පුද්ගලයාට ඔබගේ අංකය මොකක්ද කියලා පෙන්වන්නේ නැහැ. කොහොම වුනත් ඔබ භාවිත කරන ජංගම දුරකතන ජාල පද්ධතිය (Network Connection) මේ සඳහා අවසර දීලා තියෙනව නම් විතරයි මෙය ක‍්‍රියාත්මක වෙන්නේ.
2. *#06#

මේක ඉතා වැදගත් කේතයයක්. ඔබගේ හැඳුනුම්පත් අංකය වගේම ඔබගේ දුරකතනයටත් හැඳුනුම් පත් අංකයක් තියෙනවා. ජංගම දුරකතන ජාල පද්ධතිය ඔබගේ දුරකතනය හඳුනාගන්නේ මේ අංකයෙන්. අපි සාමාන්‍යයෙන් කට වචනයට මෙයට කියන්නේ ‘ඉමි’ (IMEI) අංකය කියලා. එ් වචනය හැදිලා තියෙන්නේ International Mobile Equipment Identity කියන වචනවල මුල් අකුරු එකතු වීමෙන්. මේ කේතය ඕනෑම ජංගම දුරතනයක ඩයල් පෑඞ් එකෙන් ඩයල් කිරීමෙන් ඔබගේ ඉමි අංකය පරීක්ෂා කරන්න පුළුවන්. යම් විදියකින් ඔබගේ ජංගම දුරකතනය නැති වුනොත් පොලීසියේ සහ විදුලි සංදේශන නියාමන කොමිසමේ පැමිණිල්ලක් දාන්න ඕන මේ අංකයත් එක්ක. එ් නිසා මේ අංකය බලලා විතරක් මදි. කොහේ හරි මතක තියෙන තැනක ලියා තියාගන්නවා නම් තවත් හොඳයි.
3. *#30#

ඔබ ඇමතුම ලබා ගන්නා පුද්ගලයාට ඔබගේ අංකය හංගන්න මේ කේතය භාවිත කරන්න පුළුවන්. එත් අපි කලින් කිව්වා වගේම මේ පහසුකම ලබා ගන්න පුළුවන් වෙන්නේ ජංගම දුරකතන ජාල පද්ධතිය හිමි සමාගම එයට අවසර දෙනවා නම් විතරයි.
4. *33*#

ඔබට හොරෙන් කවුරුන් හෝ ඔබගේ ජංගම දුරකතනයෙන් ඇමතුම් ලබා ගන්නවා කියා සැක පහළ වුණොත් මේ කේතය ඔබට ප‍්‍රයෝජනවත්. මේකෙන් පුළුවන් ඔබගේ දුරකතනයෙන් පිටතට ගන්නා ඇමතුම් අවලංගු කරන්න. එත් ඔබට ඇමතුමක් ගන්න ඕන වුනොත් *33*#PIN# ඩයල් කරලා පිටතට ඇමතුම් ලබාගන්න පුළුවන්. මෙහිදී PIN කියන්නේ ඔබගේ ජංගම දුරකතනයට අදාළ PUK කේතයයි. එය ජංගම දුරකතන සමාගමින් දැනගන්න පුළුවන් කේතයක්.
5. *3370#

Mobile Phone එකක තියෙන පහසුකම් ලබා ගන්නේ ජංගම දුරකතන තරංග ඔස්සේ. සමහර පළාත්වලට මේවා ලැබෙන්නේ දුර්වල මට්ටමින්. ඒ නිසා ලබාගන්නා ඇමතුම් පැහැදිලි මදි. එත් මේ තත්වය යම් තරමකින් වර්ධනය කරගන්නට නම් ජංගම දුරකතනයේ ඇති EFR කියන පහසුකම ක‍්‍රියාත්මක කරගන්න ඕන. ඉහත Code එක ඩයල් කිරීමෙන් මෙම පහසුකම ලබා ගන්නට පුළුවන්.
6. *#5005*7672#

ජංගම දුරකතනයකින් කෙටි පණිවිඩ යවද්දී වැදගත් ම දෙයක් තමයි අපට සේවා සපයන සමාගමේ සේවා අංකය. සාමාන්‍යයෙන් සිම් පතක් Phone එකට දැමූ විට මේ අංකය අදාළ ස්ථානයට පිටපත් වීම සිදු වෙනවා. එත් මොකක් හරි දෝෂයක් වෙලා මේ අංකය මැකුනොත්, ඒ Number එක හොයා ගන්න ඉහත අංකය ඩයල් කරන්න.
7. *3001#12345#*

සාමාන්‍යයෙන් ජංගම දුරකතනය සංඥා පෙන්වන්නේ සිරස් අතට ඇති තීරු ආකාරයෙන්. එත් මේ Code එක ඩයල් කරාම ඒවා අංක විදිහට බලාගන්න ඔබට හැකියාව තිබෙනවා.

කොකා කෝලා ටින් දෙකෙන් ඇන්ටනාවක් සල්ලි දීලා ටීවී බලපු කාලේ ඉවරයි මෙන්න ගෙදරදීම ටීවී චැනල් 100 වඩා පැහැදිලිව පේන ඇන්ටනාවක් හදා ගන්න හැටි මෙන්න

ගෙදර දොරේ අපට නිතර හමුවන , පහසුවෙන් සොයාගත හැකි දේවල් කිහිපයකින් සුපිරි ඇන්ටනාවක් සකසා ගන්නා හැටි පියවරෙන් පියවර ඔබට ඉගෙන ගැනීමට පුළුවන්.ඒ වගේම එමගින් දේශීය සහ විදේශීය ජනප්‍රිය නාලිකා 100ට අධික ප්‍රමාණයක් නැරඹිය හැකිය. විවිධ සමාගම්වලට මාසික ගාස්තු ගෙවා TV බලන ඔබට මෙය පහසුවෙන්ම , නිවසේදී සාදාගත හැකිය. එහි වීඩියෝව පහතින් නරඹන්න

ජන්ගම දුරකතන බාවිතයේදී ඔබ කරන මෙවන් වැරදි නිසා ඔබේ ජිවිතය වගෙම ඔබේ දුරකතනය පවා ඔබට අහුමි වෙන්න පුලුවන් අදම දැනගන්න

ජන්ගම දුරකත බාවිතා කරන්න කලින් දෙපාරක් හිතන්න හැමෝටම බලන්න ශෙයා කරමු ජන්ගම දුරකතන බාවිතයේදී ඔබ කරන මෙවන් වැරදි නිසා ඔබේ ජිවිතය වගෙම ඔබේ දුරකතනය පවා ඔබට අහුමි වෙන්න පුලුවන් අදම දැනගන්න

ඔබේ ඇන්රොයිඩ් දුරකතනයට වින කරන මෙවන් ඇප් වර්ග අදම ඉවත් කරන්න වෙනදේ ඇහුවම ඔබ බියට පත්වෙයි

ගොඩක් අය නොදන්න කමට මේ ඇප් වරග භාවිතා කරට මෙය බැලුවට පස්සෙ නම් ඒ වරද නොකරයි කියල අපි හිතනවා මෙන්න බලන්නකො හැමෝටම බලන්න ශෙයා කරමු ඔබේ ඇන් රොයිඩ් දුරකතනයට වින කරන මෙවන් ඇප් වර්ග අදම ඉවත් කරන්න වෙනදේ ඇහුවම ඔබ බියට පත්වෙයි

ලෝකයම කතා කරපු සැම්සුන්ග් S9, S9+ මෙන්න ලන්කාවට බලන්නකො කොහොමද කියලා පිස්සු හැදෙනවා

සුපිරි ජංගම දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන සැම්සුන්ග් සමාගම සිය නවතම ස්මාර්ට් ජංගම දුරකථන එලි දැක්වූවා. ඒ සැම්සුන්ග් S9 සහ S9+ මාදිලියේ ජංගම දුරකථනයි.

මෙම සැම්සුන්ග් දුරකථන වල ගෝලීය එළිදැක්වීමට අමතරව ශ්‍රී ලංකාවේ එළිදැක්වීමද පසුගිය දින සිදුවුනා.

සැම්සුන්ග් ගැලැක්සි S9 සහ S9+ දුරකතන පිලිවෙලින් අගල්5.8ක සහ 6.2ක තිරයකින් යුක්තයි. මෙම මාදිලි දෙකෙහිම ධාරිතාවය ගිගා බයිට් 64ක් වීමද විශේෂත්වයක්. මීට අමතරම මෙගා පික්සල් 12ක පසුපස කැමරාවකින්ද මෙම මාදිලි දෙකම සමන්විත වනවා.

සැම්සුන්ග් ගැලැක්සි S9 දුරකථනයේ මිලි ඇම්පියර් පැය 3000ක බැටරි ධාරිතාවයක්ද , සැම්සුන්ග් ගැලැක්සි S9 = දුරකථනයේ මිලි ඇම්පියර් පැය 3500ක බැටරි ආයු කාලයකින්ද යුක්ත වීමද විශේෂත්වයක් .

තත්වයෙන් උසස් කැමරාවට සැම්සුන්ග් ආයතනය මෙවර විශේෂාංග රැසක් එක්කර තිබෙ. තත්පරයට රාමු 960ක් හසු කර ගන්නා ක්‍රියාශීලී කැමරාවේ ඇති විශේෂත්වයක් වන්නේ Sලොව් Mඔටිඔන් හෙවත් මන්දගාමී විඩීයෝකරණයට විශේෂයෙන්ම නිමවා තිබීමයි. උසස් ඡායාරූපයක රහස වන්නේ මනා ආලෝකකරණය යි. එහෙත් බොහෝ විට ඡායාරූප ගනු ලබන්නේ හොඳ ම ආලෝක තත්ත්වය යටතේ නොවේ. එපමණක් නොව, බොහෝ ස්මාට් දුරකථනවල තිඛෙන්නේ ස්ථාවර ඇපචරයකි. ඒවා අඩු හෝ වැඩි ආලෝකය සහිත වාතාවරණයන්ට ගැළපෙන පරිදි සීරුමාරු කළ නොහැකි ය. මෙහි ප්‍රතිඵලය වන්නේ ඡායාරූපවල වයිරම් වැටුණු හෝ ඡායාරූපවල වර්ණය සේදී ගිය ස්වරූපයක් ඇති වීම යි, සැම්සුන්ග් ගැලැක්සි S9 සහ S9+ දුරකතන වල මන්දාලෝකයන්හි ඡායාරුපකරණයටද උචිත අයුරින් නිමවා තිබීම විශේෂත්වයකි.

සැම්සුන්ග් ගැලැක්සි S9 සහ S9+ දුකරකතන ශ්‍රී ලංකාවේ එලිදැක්වූ අවස්තාවේ ඡායාරූප පහතින් ,

ස්කූටර් කලාවේ අලුත් පෙරලියක් කරමින් ඉතාලිවල ඉදන් එන අලුත්ම හැඩ කර වැඩ කාරයා අවා ගානත් අඩුයි පහසුකම් මෙන්න

වාහන තද බදය මඟ හරිමින් කාර්යාලයට යන්න, සුපර් මාර්කට් එකට යන්න, දරුවො පාසල් එක්කන් යන්න, ටියුෂන් දාන්න මේ වගේ ගොඩක් වැඩකටයුතු කරදරයක් නැතිව ඉක්මනින් කර ගැනීමේ හැකියාව ස්කූටර් එකෙන් ලැබෙනවා. ඒ නිසාම 2017 වසරේ මෝටර් සයිකල් අලෙවිය පසු කරමින් වැඩිම අලෙවියක් වාර්තා කරන්න ස්කූටර්යට හැකියාවක් ලැබුනා.

අද අපි කියන්න යන්නෙ මේ ස්කූටර් මාර්කට් එක උඩු යටිකුරු කරන්න හදන සුපිරි ස්කූටර් එක ගැන. Aprilia SR150 කියන්නේ ඉතාලි තාක්ෂණයෙන් ලංකාවට එන සුපිරි sport ස්කූටරයක්. දැනට මාර්කට් එකේ තියෙන ස්කූටර් වලට වඩා Aprilia SR150 ස්කූටරය විශේෂ වන්නේ ස්කූටරයක් වගේම මෝටර් සයිකලයක තිබෙන පහසුකම් රැසකින්ම සමන්විත වන නිසා.

ආරක්ෂාව

දැනට ලංකාවේ වැඩි වශයෙන් අලෙවි වෙන ස්කූටර් වල තිබෙන්නේ ඩ්‍රම් බ්‍රේක් (Drum Break) පද්ධතියක්. නමුත් Aprilia SR 150 ස්කූටරයේ ඉදිරිපස ඩිස්ක් බ්‍රේක් (Disk break) පද්ධතියකින් සම්න්විතයි.

උදාහරණයක් වශයෙන් පැයට කිලෝමීටර 50 ක වේගයෙන් සාමාන්‍ය ඩ්‍රම් බ්‍රේක් පද්ධතියකින් සමන්වි ස්කූටරයක ගමන් කරන අතරතුර බ්‍රේක් ගැහුවොත් ස්කූටරය නවතින්නේ මීටර 9 – 10 ත් අතර ප්‍රමාණයක් දුර ඇදී ගිහිල්ලා. නමුත් Aprilia SR150 ස්කූටරය බ්‍රේක් කලොත් අඩි 2-3 කින් පහසුවෙන්ම නවතා ගත හැකි වනවා. එයට හේතුව ඉදිරි පස ඩිස්ක් (Disk) බ්‍රේක් පද්ධතියකින් සමන්විත වීමයි. මේ නිසා අනතුරක් වීමේ සම්භාවිතාව ඉතාමත් අවම වෙනවා.

වේගය

Aprilia SR150 ස්කූටරය 150CC (154.8CC) එන්ජිමකින් සමන්විත නිසා මෝටර් සයිකලයක වේගයට සමාන වේගයක් ඉතා පහසුවෙන්ම ලබා ගැනීමට හැකියි. වෙළදපොලේ තිබෙන අනිත් ස්කූටර් වල උපරිම වේගය පැයට කිලෝමීටර් 50-70ත් අතරට සීමා වී තිබෙන අතර Aprilia SR150 ස්කූටරයට ඉතාම පහසුවෙන් 100-115 ත් අතර වේගයක් ලබා ගැනීමට හැකියි. මෙහි විශේෂත්වය වන්නේ තප්පර 10ක් වැනි සුළු කාලයකදී පැයට කිලෝමීටර 100ක වේගයක් පහසුවෙන්ම ලබා ගත හැකි වීමයි. මෙම වේගය ලබා ගැනීමට සරිලන සුපර් මොටෝ ටයර් වලින් සමන්විත Aprilia SR150 ස්කූටරය තරුණ පරපුරට ඉතාමත් ඔබින ස්කූටරයක් බව නිසැකයි.

කල් පැවැත්ම

ඉතාලිය තාක්ෂණයෙන් ලංකාවට පැමිණෙන Aprilia SR150 ස්කූටරය සාමාන්‍ය වෙලඳපොලේ තිබෙන ස්කූටර් වලට වඩා ඉතා ඉහල කල් පැවැත්මක් තිබෙනවා. SR150 වීල් සයිස් එක 14” නිසා එන්ජිම ගෙවෙන ගතවන කාලය සාමන්‍ය ස්කූටරයකට වඩා වැඩියි. Aprilia SR150 ස්කූටරය ඉතාලි තාක්ෂණයෙන් නිපදවෙන නිසා එහි නිෂ්පාදන තත්වය (Built quality) අනෙක් ස්කූටර් වලට සාපේක්ෂව ඉහල බව සඳහන් කල හැකියි.

Aprilia SR150 ස්කූටරය ලංකාවට ගෙන්වා බෙදාහරින්නේ Colonial Motors Ceylon Ltd. ආයතනයයි.

මේ ස්කූටරයේ Test ride එකක් යන්න, වැඩි විස්තර දැනගන්න අමතන්න 011 7699555.

 

ඔබ පුදුම වෙයි ඔබත් මොබියිල් ඩේටා බාවිතා කරන කෙනෙක් ද මෙන්න එහෙනම් 50% ඩේටා ඉතුරු කරන් ඉන්ටර්නෙට් බාවිතා කරන විදිය හැමෝටම බලන්න ශෙයා කරන්න

මාසික උපරිම දත්ත භාවිත සීමාව සැකසීම

මසකට භාවිතා කිරීමට අපේක්ෂා කරන දත්ත ප්‍රමාණය සීමාවක් ලෙස ඔබේ ජංගම දුරකතනයේ පිහිටුවිය හැකියි. උදාහරණයක් ලෙස ඔබට මසකට භාවිතා කිරීමට හැකියාව ඇත්තේ 2GB දත්ත ප්‍රමානයක් පමණක් නම් එය ඔබේ දුරකතනයේ Data Usage>>Billing Cycle>>Data limit and billing cycle යන මාර්ගය ඔස්සේ ගොස් ඇතුලත් කරන්න. ඔබ එසේ ඇතුලත් කල දත්ත සීමාව සම්පුර්ණ වූ විගස අන්තර්ජාල සම්බන්ධතාවය ස්වයංක්‍රියව විසන්ධි වීමක් සිදු වෙනවා. මෙමගින් ඔබ නොදැනුවත්ව අමතර දත්ත වැය වී ඔබේ මුදල් අනවශ්‍ය ලෙස නාස්ති වීම වළක්වා ගන්නට පුළුවන්

සෑම විටම අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින ඇප්ස් හදුනා ගැනීම

අප දුරකථන වලට ස්ථාපිත කර ඇති සමහර ඇප්ස් , අප ඒවා භාවිතයට නොගන්න අවස්ථා වලදී පවා ඔබේ අන්තර්ජාල දත්ත පාරිබෝජනය කරමින් සිටිනවා. Settings >> Data Usage ඔස්සේ ගිය විට ඔබට සියලුම ඇප්ස් හා ඒවා විසින් භාවිතා කරන ලද දත්ත ප්‍රමාණය දැක ගත හැකියි. මෙම ඇප්ස් ලැයිස්තුවේ එක් ඇප් එකක් උඩ ස්පර්ශ කල විට එය භාවිතා කරන ලද දත්ත ප්‍රමාණය කොටස් 2කට බෙදා පෙන්වාවි. ඒ අදාළ ඇප් එක ක්‍රියාකාරිව භාවිතා කල අවස්ථාවේ වැයවී ඇති දත්ත ප්‍රමාණය හා භාවිතා නොකළ අවස්ථා වලදී පසුබිමේ රන් වීම නිසා වැයවී ඇති දත්ත ප්‍රමාණය ලෙසයි.

භාවිතා නොකරන ලද අවස්ථා වලදී විශාල ලෙස දත්ත වැය වී ඇති ඇප්ස් වලට පුංචි සැකසීමක් කිරීම මගින් ඔබට විශාල දත්ත ඉතුරුවක් කර ගත හැකියි. සමහර ඇප්ස් ඔබේ දුරකථනය ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගැනීම සදහා අතවශ්‍ය නිසා දත්ත භාවිතය වැඩි වුවත් Unstall කිරීම සුදුසු වන්නේ නෑ. එවැනි ඇප්ස් වලට Restrict app background data යන විසදුම ලබා දෙන්න.

ගුගල් ක්‍රෝම් හි දත්ත සම්පිණ්ඩන පහසුකම භාවිතා කිරීම

ගුගල් ක්‍රෝම් යනු Android මෙහෙයුම් පද්ධති සදහා භාවිත කරන ලොව ප්‍රචලිතම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයයි. දත්ත භාවිතයෙදී අනවශ්‍ය නාස්තිය වලක්වා ගැනීම සදහා සුවිශේෂී වූ පහසුකම් රැසක් ඇතුලත් කරමින් මෙය නිපදවා තිබෙනවා. දත්ත සම්පිණ්ඩනය කර ඔබට ලගා කරවීම ඒවා අතරින් ප්‍රධානම එකක් ලෙස හදුන්වා දෙන්නට පුළුවන්

ඔබ ගුගල් ක්‍රෝම් හි දත්ත සම්පිණ්ඩනය ක්‍රියාත්මක කල විට සිදු වන්නේ ඔබ සිදු කරනා සියලුම සෙවුම් විස්තර හා වෙබ් පිටු ඔබ වෙත ඍජුවම ලබා නොදී ප්‍රොක්සි සර්වරයක් හරහා සම්පිණ්ඩනය කර එනම් දත්ත ප්‍රමාණය අඩු කර ඔබ වෙත ලබා දීමයි.

මෙම පහසුකම ස්ථාපිත කිරීම සදහා ගුගල් ක්‍රෝම් හි දකුණු පස ඉහලින් ඇති ඩොට් 3 ඔබන්න. ලැබෙන මෙනුවේ settings ඔබන්න. එහි data saver තෝරා ක්‍රියාත්මක කරන්න. මෙය ON කල පසු ඔබට ලැබෙන තවත් වැදගත් වාසියක් වන්නේ හානිකර වැඩසටහන් (malware and harmful content) වලින්ද ඔබට විශේෂ ආරක්ෂාවක් ගුගල් වෙතින් සැපයීමයි

මෙලෙස දත්ත සම්පිණ්ඩනය මගින් ඔබට විශාල දත්ත ප්‍රමාණයක් (20%කින් පමණ ) ඉතුරු කර ගැනීමට හැකියාව තිබෙනවා

වයි-ෆයි ඔස්සේ පමණක් ඇප්ස් යාවත්කාලින කිරීම

අන්තර්ජාල දත්ත ඉතුරු කර ගැනීම සදහා ස්ථාපිත කල හැකි තවත් ප්‍රයෝජනවත් සැකසීමක් වන්නේ දුරකථනය තුල දැනට ස්ථාපිත කර ඇති Apps ස්වයංක්‍රියව යාවත්කාලීන වීම (Automatic Update) ක්‍රියා විරහිත කිරීමයි . Menu>>Settings >>Auto-update apps ඔස්සේ ගොස් Auto-update apps over Wi-Fi only ලබා දෙන්න. එවිට ඔබ Wi-Fi සබදතාවයකට සම්බන්ධ වූ විගස ස්වයංක්‍රියවම Apps සියල්ල යාවත්කාලින වීම සිදු වෙනවා.

(බෝනස් එකක් – ඉදහිට Wi-Fi සබදතාවයක් ඇති මිතුරෙකුගේ නිවසට පොඩි වේලාවකට ගොඩ වැදී ඔහුගේ සුව දුක් සොයා බැලීමට කටයුතු කිරීම මේ සදහා සුදුසුම ක්‍රමයයි.පළමු දිනයේ පමණක් ඔබට Wi-Fi Password එක ඉල්ලීමට සිදු වේවි. Wi-Fi Password එක එක් වරක් ඇතුලත් කිරීමෙන් පසු නැවත නැවත ඇතුලත් කල යුතු නැත. එම නිසා දෙවන දිනයේ සිට ස්වයංක්‍රියවම ඔබේ දුරකතනය Wi-Fi ජාලයට සම්බන්ධ සම්බන්ධ වී කිසිදු හසුවීමකින් තොරව ඔබගේ කාර්ය ඉටු කර ගැනීමට පුළුවන්. මිතු දමද වඩවා ගැනීමට පුළුවන් )

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ නැරඹීම හා සංගීතයට සවන් දීමේදී සීමා පනවා ගැනීම

ඔන්ලයින් වීඩියෝ නැරඹීම හා සංගීතයට සවන් දීම යනු විශාල දත්ත ප්‍රමානයක් නාස්ති වෙන ක්‍රියාවක්. නමුත් විනෝදයෙන් කාලය ගත කිරීමට එය අතවශ්‍ය කටයුත්තක් නිසා දත්ත ඉතුරු වන අයුරින් එය සිදු කරනා ආකාරය විශ්ම ලෝකය ඔබට කියා දෙන්නම්.

ඔබ නිතර නිතර සවන් දෙන හා නරඹන සින්දු / වීඩියෝ දුරකතනයේ ස්ථාවර මතක පතට Save කර තබා ගන්න. තවද Youtube හි වීඩියෝ නරඹන විට ඉහලම වීඩියෝ ගුණාත්මකතාවයෙන් (Video Quality) නරඹනවා වෙනුවට මධ්‍යස්ත මට්ටමක් තෝරා ගැනීම ද හොද විසදුමක්.

ඔබ භාවිතා කරන ඇප්ස් පිළිබද හොද අවධානයකින් සිටීම

ඔබේ අන්තර්ජාල දත්ත අනවශ්‍ය ලෙස කා දමන ඇප්ස් පිළිබද නිරතුරු හොද අවධානයකින් සිටිම ඉතා වැදගත්. උදාහරණයක් ලෙස Google Photos App එකේදී ඔබ ෆොටෝ එකක් මත ක්ලික් කරන සෑම අවස්තාවකදීම එය පසුබිමින් ඔබට syncing වීමක් සිදු වෙනවා.

තවද ෆේස්බුක් , ඉන්ස්ටා ග්‍රෑම් , ටුවිටර් වැනි සමාජ ජාල ප්‍රවේශ ඇප්ස් ද විශාල දත්ත ප්‍රමාණයක් හා බැටරි ආයු කාලයක් කා දමනවා. මෙවැනි ඇප්ස් හදුනා ගෙන ඒවාට විකල්ප භාවිතා කිරීම සිදු කරන්න. ෆේස්බුක් ඇප් එක සදහා Facebook Lite App එක යොදා ගැනීමට හැකි අතර ටුවිටර් වෙනුවට TweetCaster භාවිත කිරීමට ඔබට පුළුවන්. මෙවැනි විකල්ප ඇප්ස් භාවිතය මගින් ඔබේ රස වින්දනයට කිසිදු බාධාවක් නොවන අතර දත්ත විශාල ප්‍රමාණයක් හා බැටරියේ බලය දිගු කාලයක් පුරා සුරැකිව තබා ගත හැක

Off Line භාවිතය සදහා ගුගල් මැප් Cache ලෙසින් පවත්වා ගැනීම

අපට නිතර දෙවේලේ අවශ්‍ය වන දෙයක් තමයි ගුගල් මැප් එක කියන්නේ. නමුත් මෙය වරක් භාවිත කල පසු අපට නැවත එය Offline සිටින මොහොතක පවා නැරඹීමට හැකි වන පරිද්දෙන් Cache ලෙසින් Save කර තබා ගැනීමට පුළුවන් බව ඔබ දැන සිටියාද ? මෙමගින් ඔබට කාලය හා දත්ත යන දෙකම ඉතුරු කර ගැනීමට පුළුවන්. ඒ වගේම ඔබ නිතර දෙවේලේ ගමන් කරන මාර්ගයන් හා ස්ථාන වල සිතියම download කර තබා ගැනීම මගින් හදිසිස්යේ ඇති වන සිග්නල් ඇන හිටීම වැනි තත්වයන් නිසා ගමනට බාධා ඇති වීම වළක්වා ගත හැකියි. මෙය සිදු කරන්නේ මෙහෙමයි

Wi-Fi සබදතාවයකට ඔබේ දුරකතනය සම්බන්ධ කර ගුගල් මැප් වෙත ප්‍රවේශ වන්න. දැන් එහි මෙනුවට ගොස් එහි ඇති Offline Maps තෝරා Select your own map තෝරන්න. ඔබට භාගත කර ගැනීමට අවශ්‍ය ප්‍රදේශය තෝරා Download විධානය ලබා දෙන්න

Auto-sync වීම ප්‍රශස්ත කිරීම

දුරකතනයේ විවිධ ඇප්ස් auto-sync වන ලෙස Default Settings සටහන් වී ඇත. මෙම නිසාවෙන් ෆේස්බුක් , ගුගල් ප්ලස් වැනි Data වැඩි වශයෙන් කා දමන ඇප්ස් නිරතුරු ඔබේ දුරකතනයට Sync වීම සිදු වේ. තවද ඔබ දුරකතනයේ සුළු වෙනස් කමක් සිදු කල පමණින් වත් සියලු දත්ත auto-sync වීම සිදු වේ. බොහෝ අවස්ථා වල මෙම ක්‍රියාව සැබැවින්ම අනවශ්‍ය දත්ත නාස්ති වන එකකි. විවිධ ඇප්ස් සදහා ඔබට අවශ්‍ය දේවල් පමණක් auto-sync වන ලෙස සැකසීම සදහා Settings>>Accounts ඔස්සේ ප්‍රවේශ වන්න.

උදාහරණයක් ලෙස ගුගල් හි Sync වීම් ප්‍රශස්ත කිරීම සදහා ගුගල් ඇප් අයිකන් එක මත ක්ලික් කර එහි auto-sync වීම අනවශ්‍ය දෑ ඉවත් කරන්න. මා හට Google Fit data, Google Play Movies, and Google Play Music වැනි දෑ අනවශ්‍ය අතර මා එය මෙලෙසින් auto-sync වීම නවතා දැමුවා.

බෝනස් ටිප්ස් කිහිපයක්

ප්‍රමාණයෙන් විශාල ගොනු download කිරීම සදහා Wi-fi සබදතාවයක් භාවිතා කරන්න

දුරකතනයේ Cache පවිත්‍ර කිරීම දුරකතනයේ මතක පතේ ඉඩ නොමැති නම් පමණක්ම සිදු කරන්න

භාවිතා නොකරන අවස්ථා වල Mobile data විසන්ධි කර තබන්න

ඇප්ස් වලින් නිතර notifications පැමිණීම ඔබට අවශ්‍ය ඒවාට පමණක් On කර තබන්න. අනෙක් ඒවා වල notifications අක්‍රිය කරන්න.

නිතර නිතර යාවත්කාලින වන home screen widgets වැනි දෑ දීර්ඝ කාලයකට වරක් යාවත්කාලින වන ලෙස සැකසුම් සකස් කරන්න