ඓSඓS ත්‍රස්ත තර්ජන මැද මුස්ලිම් රටක ඉහලින් වැජබෙන බෞද්ධ සිද්ධස්ථානය.-වීඩියෝ.

ඉන්දුනීසියාව යනු මුස්ලිම් රටකි. ISIS ත්‍රස්ත ඉලක්කයක් වී පවතින මෙහි ඇති Borobudur නම් බෞද්ධ සිද්ධස්ථානය ලොව පවතින වෙනස්ම ලක්ෂණ වලින් පරිපුර්ණ ස්ථානයකි. පහත වීඩියෝව මගින් ඔබට එහි විශේෂතාව නැරඹිය හැකිය.

තවත් කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.

අධ්‍යාපනයේ නිරත ඔබට ලිංගික සුවයක් විඳින්න හිතෙනවද? පොඩ්ඩක් මේ වීඩියෝව බලන්න.

ටි හැටියේ අවිවාහක ඔබටත් ලිංගික සම්බන්ධතාවක් පවත්වන්න හිහෙනවානම් ඊක අරුමයක් නෙවෙයි. ඔබ තවමත් අධ්‍යාපන හදාරන කෙනෙකුනම් ,

ඔබටත් එවැනි හන්ගීමක් ඇතිවිය හැකයි. නමුත් හිතුන ගමන් කරන්න හදිසි වෙන්නේ නැතිව පහත වීඩියෝව පොඩ්ඩක් බලන්නකෝ.

නොදන්නා ප්‍රදේශ වල දිය නාන්න එපා කුඩා දිය පහර තත්පර ගණනකින් විශාල වන බෙලිහුල් ඔයේ දර්ශන මෙන්න ඔබේ ඇග හිතල වෙලායයි හැමෝටම ශෙයා කරන්න

දිය නෑමට ගොස් සිදුවූ අනතුරු , ජිවීත හානි පිළිබදව පසුගිය දිනවල වාර්තා වූවා. මෙම අනතුරුවලට ප්‍රධානම හේතුව නොදන්නා ස්ථානයන්හි දිය නෑමට යෑම බවද කියවුනා.

මේ උත්සව සමයේද බොහො දෙනෙක් චාරිකාවන්හි යෙදෙන අතර ඒ අතර මග තමන් මින් පෙර නොදන්නා ස්ථානයන්හි දිය නෑමට පෙළඹිය හැකියි.

මෙය අතිශය අනතුරුදායක වන්නේ එම දිය අගල් , ගංගා පිළිබදව සහ එහි ඇති අනතුරු ඔබ නොදන්නා නිසා.

මෙහි දැක්වෙන්නේ බෙලිහුල් ඔයේ අතු ගංගාවක දර්ශනයකි. බලන්න අඩු මට්ටමක තිබෙන ජල පහර තප්පර ගණනකින් විශාල සැඩ පහරක් බවට පත්වෙන ආකාරය. නොදන්නා තැන්වල දිය නෑම ඉතා අනතුරුදායක වන්නේ මේ නිසා.

 

පාරේ සෙල්ලම දාපු වල් අලියා ගනන් නොගෙන බස් අයියා මගී ජිවිත ගැනවත් නොසිත කරපු දේ මෙන්න වැදුනනම් කෑලිවත් ඉතුරු වෙන්නෙ නෑ

මේව නම් ඇතටම මෝඩම මොඩ වැඩ පාරේ හිර කරන් ඉදපු අලියව බය කරගෙන හෝන් ගහගෙන ගියපු යෑම බලන්නකො පාරේ සෙල්ලම දාපු වල් අලියා ගනන් නොගෙන බස් අයියා මගී ජිවිත ගැනවත් නොසිත කරපු දේ මෙන්න වැදුනනම් කෑලිවත් ඉතුරු වෙන්නෙ නෑ

බස් අයියටයි ත්‍රීවීල් අයියටයි චන්ඩිපාට් දාපූ සද්දන්තයාට තවත් සද්දන්තයෙක් උගන්නපු අපූරු පාඩම් චන්ඩියා පස්ස නොබලා දුවනවා

බස් එකට යන්න නොදී චන්ඩිපාට දාපු වල් අලියට ලොරි අයියා පස්ස නොබලා දුවන්න කරපු දේ මෙන්න බස් අයියටයි ත්‍රීවීල් අයියටයි චන්ඩිපාට් දාපූ සද්දන්තයාට තවත් සද්දන්තයෙක් උගන්නපු අපූරු පාඩම් චන්ඩියා පස්ස නොබලා දුවනවා

ඉයේ රාත්‍රියේ හද රතුපාට බෝලයක් උනේ කොහොමද මෙන්න ඉයේ සිදුවූ චන්ද්‍රග්‍රහනය නොදැකපු අය බලන්නකො

ජනවාරි 31 රෑ 6.15 සිට සිදු උනු චන්ද්‍රග්‍රනය සියැසින් නොදුටු අය මෙන්න බලන්නකො ඇත්තටම මේ මොකද්ද උනේ නොදන්න හැමදෙම දැනගන්න මෙන්න විස්තරේ රාත්‍රියේ හද රතුපාට බෝලයක් උනේ කොහොමද මෙන්න ඉයේ සිදුවූ චන්ද්‍රග්‍රහනය නොදැකපු අය බලන්නකො

වසර දහයකට පසුව මන්නාරමේ ධීවරයින්ට හමුවූ අමුත්තා මෙන්න නැවතත් ලොකු විපතක්ද කාලගුනදෙපාර්තමේන්තුව සීරුවෙන්

වසර දහයකට පසුව මන්නාරමේ ධීවරයින්ට කිලෝ ග්‍රෑම් 2000 කට වඩා බර (ටොන් 2ක් පමණ) විශාල මඩු වර්ගයේ මත්සයෙකු හමු වී තිබෙනවා.

මෙම මත්සයා හමු වී ඇත්තේ මන්නාරමෙන් ඉන්දියාව දෙසට වූ ගැඹුරු මුහුදේදී වන අතර මෙම මුහුදු කලාපය අන්තර් ජාතික මුහුදු සීමාවට අයත් බැවින් එහි දකුණු ඉන්දියාවේ ධීවරයින්ද මසුන් මරණ බව මන්නාරමේ ධීවරයෝ කියා සිටිනවා.

2008 වර්ෂයේදීද මන්නාරමේ ධීවරයින්ට කිලෝ ගෑම් 1300 ක් පමණ බර මඩු වර්ගයේ මත්සයෙකු හමු වී ඇති අතර ඊට පසුව මඩු වර්ගයේ විශාලම මත්සයෙකු හමු වූ අවස්ථාව මෙය ද වනවා.

පසුගිය වසරේ මන්නාරමේ තාවුල්පාඩු ප්‍රදේශයේදී කිලෝ ග්‍රෑම් 3000 කට වඩා බර මත්සයෙකු හමු වූවත් එම මත්සයා මඩු වර්ගයේ මත්සයෙකු නොවන බව මන්නාරමේ ධීවරයෝ කියා සිටියා.https://2.bp.blogspot.com/-Mk61ZAivfWE/WmxG0FZcCBI/AAAAAAAAmaI/MakiRpfs8GA945gUSdAI_LiULKQ75JExwCLcBGAs/s1600/MADU%2B01.jpg

අහම්බෙන් කැමරාව සටහන් උනු මෙය ඔබට අදාහාගන්න බැරිවෙයි බලන්නකො ඇත්තටම මේ යෝද කකුලුවෙක්ද

අපි පියවි ඇසට නොදකින බොහෝදෙවල් කැමරා ඇසට හසුවෙන බව ඔබ දන්නවා ඇති මෙන්න ඒවගේ දෙයක් බලන්නකො කකුලුවගේ ප්‍රමානය මේක වෙන්න පුලුවන්ද ඇත්තක්ද අහම්බෙන් කැමරාව සටහන් උනු මෙය ඔබට අදාහාගන්න බැරිවෙයි බලන්නකො ඇත්තටම මේ යෝද කකුලුවෙක්ද

කොහොමද පාර තියෙන අහ අඩිගානක් හිමෙන් වහිලා හිම කදු හැඩිලා කඩන් වැටුනොත් ඔක්කොම ඉවරයි

හිම කුනාටු වලට අහු උනු පාරවල් හොයාගන්න ඩෙන ගේම බලන්නකො අඩි ගානක් යට වෙලා එමඩිවට එවා හාරලා එවයි අස්සෙන් වාහනත් යනවා නිකමට හරි කඩන් වැටුනොත් නම් ඉවරට ඉවරයි කොහොමද පාර තියෙන අහ අඩිගානක් හිමෙන් වහිලා හිම කදු හැඩිලා කඩන් වැටුනොත් ඔක්කොම ඉවරයි

සීතල වුණු ඇමරිකාවේ මිදුණු ජලාශ වල යෝධ කිඹුල්ලු කරපු අමුතු වැඩේ මෙන්න අන්තර් ජාලය කැල්බූ වීඩියෝවක් මෙන්න

කුණාටු තත්වයක් නිසා මේ දවස් වල ඇමරිකාවට බලපාලා තියෙන්නේ අධික ශීත සහිත කාලගුණ තත්වයක්.

ඇමෙරිකාවේ මිනිසුන් පමණක් නෙවෙයි සතුනුත් මේ අධික සීතලෙන් පීඩා විඳිනවා දැකගන්න ලැබෙනවා.

මේ අතරේ ඇමරිකාවේ අයිස් මිදුනු ජලාශවල සිටින කිඹුලන් ඔවුන්ගේ ජීවිත බේරගන්න ජලය මතුපිටට ඇවිත් ඔවුන්ගේ නාසය ජල ස්ථරයෙන් පිටතට දාගෙන ඉන්න හැටි මාධ්‍ය වාර්තා කරලා තියනවා.

මෙහෙම ඉන්නකොට ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය අඩුවෙලා තවකාලික නිද්‍රා තත්වයකට පත්වෙනවා කියලයි කියන්නේ.

වීඩියෝ සහ ඡායාරූප පහතින් නරඹන්න.