දරුවන්ට මෙහෙම ආදරේ කරන සහ දරුවන් මෙතරම් ආදරේ කරන හිමි නමක් දැකල තියෙනවද?

අපේ රටේ අනාත පොඩි දරුවන් ආදරයෙන් රැක බලාගන්නා හිමිනමකගේ වීඩියෝවක් අපට හමු වුනා. මේ හිමිනම දරුවන්ට මොනතරම් ආදරේද යන වග සහ , මේ කාගේත් හව්හරණක් නැති දරු පැටව් මේ හිමිනමට මොන තරම් ආදරේද යන වග මේ වීඩියෝවෙන් ඔබට පෙනේවි.

නෙතට අනිවාර්යෙන් කඳුලක් ඒවි. ඒ මෙවැනි උත්තරීතර හිමි නමකගේ ආදරය වෙනුවෙන්ද , නැතිනම් මේ අසරණ දරුවන් වෙනුවෙන්ද යන වග ඔබම තීරණය කරන්න. තවත් කෙනෙකුට බලන්න share කරමු.

පෙම්වතාට කියා කන්‍යබාවය නැතිකරගෙන කොළඹ පාසල්වල දැරියන් සතුට සමරන කතාවේ ඇත්ත නැත්ත දැරියකගේම හෙළිදරව්ව.

පෙම්වතාට කියලා කන්‍යාබාවය නැතිකරගෙන ඒ සතුට සමරන්න යාලුවන්ට පාටි දෙන කොළඹ උසස් බාලිකාවල වලස්ත කෙල්ලොන්ගේ ඇත්ත පැටිකිරිය මෙන්න..පාසැල් යන වියේ ලිංගික සබදතා පැවැත්වීමනම් ලිංගික නිදහස උපරිමයෙන් ඇති රටවලවත් අනුමත නොකර අතර එය නීතියෙන් වරදක්ද වනවා.

නමුත් මේ වනවිට කොලඹ උසස් යැයි කියන බාලිකාවල කොල්ලෝ කරන වැඩේ මෙන්න බලන්නකෝ වීඩියෝව..

26 වියැති ප්‍රියන්ජන හා 59 වියැති විදෙස් කත අතර ආදරය සීතල රටේදී වෙඩි උණ්ඩයකින් අවසන් වූ හැටි.

ලංකාවේ ප්‍රියන්ජන නම් තරුණයා හෝටලයක සේවය කරන අතරතුර විදේශීය කාන්තාවක් දැන හඳුනාගෙන පසුව ඇය හා විවාහ වී තියෙනවා. 26 වියැති මේ තරුණයා විවාහ කරගෙන ඇත්තේ 59 හැවිරිදි කාන්තාවක්. පසුව දෙදෙනා විදේශ ගතවෙලා.

නමුත් අවසානයේ ප්රියන්ජනට මේ ලෝකෙට සමු දෙන්න සිදුවන හැටි බලන්නකෝ….
වීඩියෝව පහතින් බලන්න.

නිරුවත් මින්සුන් සිටින ගම්මානයක් ඇමසන් වනාන්තරයට උඩින් ගමන් කල ගුවන් මගියකුගේ කැමරාවට හසුවෙයි

අපි වෙන්ත ග්‍රහලෝක ගැන හොයන්න රොකට් යැව්වට ලෝකයෙන් පිට දේවල් ගැන හොයන්න දැඟලුවට අපිට තාමත් මේ පෘතුවියේ තියන දේවල් තාමත් හරියට හොයාගෙන ඉවර කරන්න බැරිවෙලා තියෙන්නේ. දිනෙන් දින අපි මේ පෘතුවියේද අලුත් අලුත් දේවල් සොයාගන්නවා.

අපි මේ කියන්න යන්නෙත් ඒ වගේ දෙයක් ගැන මිට කලින් කිසිම සටහනක් තිබ්බේ නැති නිරුවත් මිනිසුන් සිටින ගම්මානයක් සොයාගැනීමට ඇමසන් වනාන්තරය උඩින් පියාසර කල ගුවන් මගියකුට සොයාගැනීමට හැකිවෙලා තියනවා. මෙන්න ඒ ගමේ ඡායරූප සහ වැඩි විස්තර සහිත වීඩියෝව

ලෝකෙට පේන්න හොඳට ඉන්නවා වගේ හිටියට දරුණු රෝගාබාධයන්ගෙන් පිඩා විදින ඉන්දියාවේ සුපිරි තරු මෙන්න

ලෝකෙට පේන්න හොඳට ඉන්නවා වගේ හිටියට දරුණු රෝගාබාධයන්ගෙන් පිඩා විදින ඉන්දියාවේ සුපිරි තරු මෙන්න අපේ අසල්වාසීන් ඒ කියන්නේ ඉන්දියාවේ සුපිරි තරු ටිකකගේ විස්තර ටිකක් මේ අද කියන්න යන්නේ. ඒත් මේක බැලුවහම ගොඩක් අයට දුක හිතතෙන්න පුළුවන්. ඔයාම කියවල බලන්න මොකක්ද මේ කතාව කියලා

 

වසර 100 ක ඉතිහාසයේ වැඩිම උපත් බරකින් මෙලොවට බිහිවූ රාජකීය පැංචා (Photos)

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23 වෙනි දින දැනගන්නට ලැබිණි.

එනම් කිරුළ හිමි විලියම් කුමරුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් කුමරිය සිය තෙවැනි දරුවා බිහි කිරීම පිළිිබඳ ප්‍රවෘත්තියයි.

23 වෙනි සඳු දින බ්‍රිතාන්‍යයේ වේලාවෙන් පෙරවරු 11.00 ට පමණ කේට් කුමරිය පුතෙකු බිහි කළ අතර දරු උපත සිදු වූයේ ලන්ඩනයේ පිහිටි ශාන්ත මරියා රෝහ‍ලේදී ය.

විලියම්-කේට් දෙපළගේ පළමු දරු දෙදෙනා වන ජෝර්ජ් සහ චාලට් දෙදෙනා උපත ලැබුවේද මෙම රෝහ‍ලේදීමය. දරු උපත සඳහා වෛද්‍යවරුන් කලින් නියම කර තිබූ දිනයේම එය සිදුවීමද තවත් විශේෂත්වයක් විය.

බිළඳාගේ උපත් බර රාත්තල් 8 කුත්, අවුන්ස 7 ක් බව සඳහන් වූ අතර පසුගිය වසර 100 ක කාලය ඇතුළත වැඩිම උපත් බරක් සටහන් කළ රාජකීයයා ලෙස ඔහු මේ වනවිටත් වාර්තාවක් පිහිටුවා ඇතැයි පැවැසේ. ඔහුගේ වැඩිමල් සොහොයුරු ජෝර්ජ්ගේ උපත් බර වූයේ රාත්තල් 8 කුත් අවුන්ස 6 කි. චාලට්ගේ උපත් බර රාත්තල් 8 කුත් අවුන්ස 3 ක් පමණි.

මෙම සටහන ලියන අවස්ථාව වනවිට බිළිඳාට නමක් යොදා තිබුණේ නැත. දරුවාත්, මවත් හොඳ සුවයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබූ අතර දරු උපතෙන් පසු සඳුදා සවසම කේට් කුමරිය දරුවාද සමග නැවත ඔවුන්ගේ නිවහන වන කෙන්සින්ටන් මාළිගය වෙත පැමිණ ඇති බවද සඳහන් විය.

අලුත් රාජකීය සාමාජිකයා බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ කිරුළ හිමි අයගේ ලැයිස්තුවේ පස්වැන්නා බවට පත් වෙයි. චාල්ස් කුමරු, විලියම් කුමරු, ඔහුගේ පුත් ජෝර්ජ් කුමරු සහ දියණිය චාලට් කුමරිය එම ලැයිස්තුවේ ඔහුට ඉහළින් සිටිති.
2013 වසරට කලින් පැවැති සම්ප්‍රදාය අනුව නම් දියණියකට පසුව නැවත පුතෙකු බිහි වුවහොත් ඔහු දියණියට කලින් කිරුළ දැරීමට සුදුසුකම් ලබයි. එම සම්ප්‍රදාය පැවැතියේ නම් අලුත් බිලිඳාගේ උපත නිසා චාලට් කුමරිය එක් ස්ථානයකින් ඉහත ලැයිස්තුවේ පහළට වැටෙන්නට නියමිතව තිබිණි. නමුත් 2013 වසරේ කරන ලද සංශෝධනයක් මගින් මෙම සම්ප්‍රදාය වෙනස් කරන ලද අතර ඒ නිසා චාලට් කුමරිය තවදුරටත් මෙම ලැයිස්තුවේ සිව්වෙනි ස්ථානයේම පසුවනු ඇත. විලියම් කුමරුගේ සොහොයුරු හැරී කුමරු දැන් සිටින්නේ මෙම ලැයිස්තුවේ සයවෙනි ස්ථානයේයි.

රාජකීය බිළිඳා ගේ උපත සිදු වූ ලන්ඩනයේ ශාන්ත මරියා රෝහල දැන් ටික කලක සිටම පැවැතියේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේය. එය දිනපතා පිරිසිදු කර, නඩත්තු කිරීම සඳහා විශේෂ ආරක්ෂක කණ්ඩායමක් පත් කර තිබිණි. ඔවුහු දිනපතා කාමරය පිරිසිදු කර අවසානයේ එය මුද්‍රා තබති.

නැවත මුද්‍රා ඉවත් කරන්නේ පසුදින පිරිසිදු කිරීමේ කටයුතු සඳහාය. කේට් කුමරිය වෙනුවෙන් ඉතා සුඛෝපභෝගී කාමරයක් වෙන් කර තිබූ අතර එහි ගාස්තුව දිනකට අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 10,000කට ආසන්න බව පැවසිණි. එය ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 15ක් පමණ වේ.

රෝහල පිහිටා ඇත්තේ විලියම්-කේට් දෙදෙනාගේ නිවස වන කෙන්සින්ටන් මැදුරේ සිට සැතපුම් එකහමාරක් පමණ දුරිනි. කේට් දරු ප්‍රසූතිය සඳහා රෝහලට පැමිණෙනු පිණිස මෙම මැදුරෙන් පිටත් වන බව රෝහලට දැනුම් දුන්නේ එයට විනාඩි පහක් පමණ ඉතා කෙටි කාලයකට කලිනි. අවසන් මොහොත වනතුරුම මෙය රහසක් ලෙස තබා ගැනුණේ ද ආරක්ෂක හේතූන් නිසා බව සැලකිය හැකිය.

 

කේට් කුමරිය රෝහලට ඇතුළත් කර පැය පහක් තරම් කාලයක් තුළ දරු ප්‍රසූතිය සිදුව ඇති බව සඳහන් වන අතර එය සැත්කමකින් තොරව ස්වභාවික ආකාරයෙන් සිදු වූ දරු උපතක් බවද වාර්තා වෙයි. මේ අතර මැයි 19 වෙනි දින පැවැත්වීමට නියමිත හැරී කුමරුගේ සහ මේගන් මාර්කල් ගේ විවාහ උත්සවයටද කේට් සහභාගි වනු ඇතැයි පැවැසේ. කුඩා ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරිය මෙම විවාහ උත්සවයේ මල් කුමර කුමරියන් ලෙස පෙනී සිටීමටද නියමිතය.

මේ වනවිට පස්වෙනි වියේ පසුවන ජෝර්ජ් ලන්ඩනයේ පිහිටි තෝමස’ස් ස්කූල් නැමැති පෞද්ගලික පාසලක අධ්‍යාපනය ලබයි. 2013 ජුලි 22 වෙනිදා ඔහුද උපන්නේ ශාන්ත මරියා රෝහ‍ලේදීම ය. ජෝර්ජ් සිය පාසල් ගමන පටන් ගත්තේ 2017 සැප්තැම්බර් 7 වෙනිදා ය. විලියම්-කේට් දෙදෙනාගේ දියණිය වන චාලට්ට තවම වයස අවුරුදු 3කි. ඇය උපන්නේ 2015 මැයි 2 වෙනිදා ය. චාලට් මේ වසරේ මුල සිට ළදරු පාසල් යාමට පටන් ගත් අතර ඇය යන පාසල හැඳින්වෙන්නේ විල්කොක්ස් ළදරු පාසල යනුවෙනි.

විලියම්-කේට් දෙපළ තම පවුලට එක් වූ අලුත් සාමාජිකයා පිළිගනිමින් සිටියදී තව සති කිහිපයකින් රජ පවු‍ලේ තවත් විශේෂ අවස්ථාවක් එළඹීමට නියමිතව තිබේ. එනම් හැරී කුමරු සහ ඔහුගේ පෙම්වතිය වන මේගන් මාකල් අතර විවාහයයි.

මැයි 19 වෙනි දින මෙම උත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ සුප්‍රකට වින්ඩ්සර් මාලිගා පරිශ්‍රයේ පිහිටි ශාන්ත ජොර්ජ් දේවස්ථානයේදී ය. මේ වනවිට විවාහ උත්සවයේ කටයුතු ලහිලහියේ සූදානම් කෙරෙමින් පවතින අතර පසුගිය දිනවල ආරාධනා පත්‍ර ආදියද බෙදා හැර අවසන් කළ බව සඳහන් විය. මේ අතර මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල්ට විවාහ උත්සවය සඳහා ඇරයුම් කර නැති බවට ආන්දෝලනාත්මක කතාවක්ද පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ පැතිර යමින් තිබිණි.

තෝමස් මාර්කල් මේගන්ගේ පියා වුවද ඇයට වයස අවුරුදු 6 යේදී ඔහු සිය බිරිඳ (මේගන්ගේ මව) වූ ඩෝරියා රැඩ්ලාන්ගෙන් දික්කසාද වී තිබේ. කෙසේ හෝ වේවා, මෙම තත්ත්වය තුළ මේගන්ගේ විවාහය සඳහා සහභාගී වන්නේ ඇයගේ මව වන ඩෝරියා පමණක් විය හැකි බවටද ආරංචි පැතිරෙමින් තිබේ.

තෝමස් මාර්කල් ඩෝරියා සමග විවාහ වීමට පෙර රොස්ලින් නමැති තවත් කාන්තාවක සමග විවාහ වී සිටි අතර එම විවාහයෙන් ඔහුට තවත් දරුවෝ දෙදෙනෙක් සිටිති. මේ අයටද මේගන්ගේ විවාහය සඳහා ඇරයුම් කර නොමැති බව පැවැසේ.

– කිත්සිරි මල්වත්ත

 

පරන අවුරුද්දේ උදාරි අක්ක නාන හැටි අයියා කෙනෙක් හොරෙන් වීඩියෝ කරලා ලීක් කරලා බලන්නකො කරනදේ මෙයා

උදාරි කියන්න ඉතාමත් ජනප්‍රිය නිලියක් වගේම ටිකක් සරාගී රන්ගනයන් ඉදිරිපත් කරන නිලියක් ඔහුගේ නාන වීඩියෝවක් බලන්නකො පිස්සු හැදෙනවා ඇග දැක්කම පරන අවුරුද්දේ උදාරි අක්ක නාන හැටි අයියා කෙනෙක් හොරෙන් වීඩියෝ කරලා ලීක් කරලා බලන්නකො කරනදේ මෙයා

ඔබත් මේ තැන් වල රෝම ඉවත් කරන කාන්තාවක්ද මෙහෙම ඉවත් කරොත් ඔබ ලස්සන කරන්න යන තැන් කැතවෙයි කැත නොවෙන්න රෝම ඉවත් කරන්නෙ මෙහෙමයි

රේසරයකින් රොම ඉවත් කිරිමෙදි සිදුවන්නා වු නෙයෙකුත් කරදර ඔබ දන්නවා. එහෙනම් අපි කොහොමද නිවරදිව ශරීරයේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කරගන්නේ. එකට විශේෂ ක‍්‍රමවෙදයක් තියනවාද? ඒ සදහාම කානතා ඔබ වෙනුවෙන්ම රේසරයක් තිබෙනවාද මේ හැම දෙයටම පිළිතුරු මෙම විඩියෝවෙ අන්තර්ගතයි.පහත ලින්ක් එක හෝ බැනරය ක්ලික් කර වීඩියෝව බලන්න යායුතුය.

වේගය පැයට කිලෝ මීටර් 327 යි රිතික්ගේ අලුත්ම සැප වන්ඩිය මෙන්න යන යෑම බලන්නකො

සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් කලින් කලට සමාජයේ කතාබහට ලක්වෙන දේවල් කරන චරිතයක්. ඒ වගේ පසුගියදා ඔහු ඇස්ටොන් Aston Martin Rapide S වර්ගයේ සුපිරි මෝටර් රථයක් මිලදී ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

පැයට කිලෝ මීටර් 327ක වේගයක් දක්වා ගමන් කල හැකි මෙම මෝටර් රථය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 9 ඉක්මවන බවයි සඳහන් වෙන්නේ.

වේග 08 ගියර් පද්ධතියක් සහිත මෙම මෝටර් රථය අශ්ව බල 552 කින් යුත්තයි. එසේම තවත් සුඛෝපභෝගී පහසුකම් රැසක් සහිත මෙම සුපිරි මෝටර් රථයේ ඡායාරූපසහ වීඩියෝ පහතින්.

ප්‍රසන්ග වේදිකාවට ආපූ ඔමාය නන්ගියා දැක්කාම හදවත සීතල වෙලා ගියා බුරියයි ඔක්කොම පේන්න ඇදලා දාපු ඩාන්ස් එක මෙන්න

නර්තන ශිල්පිනියන අතර ගොඩක් ඩෙනෙක් හදුනන ඔමායා නර්තන කන්ඩායමේ නායිකාව දාපු අමුතු සෙල්ලමක් මෙන්න බලන්නකො පට්ට ප්‍රසන්ග වේදිකාවට ආපූ ඔමාය නන්ගියා දැක්කාම හදවත සීතල වෙලා ගියා බුරියයි ඔක්කොම පේන්න ඇදලා දාපු ඩාන්ස් එක මෙන්න