තැබිලිවලින් සුපිරි වයින් එකක් ගෙදරදී ලේසියෙන් හදන හැටි බලන්නකො මෙන්න

ඔයලත් විවිද මත් පැන්වලට ඇබ්බැහි උන කෙනෙක්ද රසායනික මත්වතුර වෙනුවට මෙන්න තැබිලිවලින් සුපිරි වයින් එකක් ගෙදරදී ලේසියෙන් තැඹිලි වයින් හදන හැටි බලන්නකො ලෙඩ වෙන්නෙත් නෑ සල්ලි නාස්ති වෙන්නෙත් නෑ

කවුරුත් නොදන්න ඔබේ ජංගම දුරකතනයේ සැඟවුණ තොරතුරු හොයා ගන්න මේ COAD ගහල බලන්නකො වෙනදේ

Mobile Phone එකක් කියන්නේ දැන් හැමෝම ලඟ තියෙන දෙයක්. ගොඩක් අය Mobile Phone එකක් ගනිද්දී බලන්නේ, දැනට තියෙන හොඳම Performance තියෙන Mobile Phone එක ගන්න. එත් හැම Mobile Phone එකකම පෙනෙන පැත්තක් සහ නොපන පැත්තක් තියෙනවා තියෙනවා කියලා ඔබ දන්නවද? අපි ගොඩක් වෙලාවට Mobile Phone එකේ දැකුම්කළු බව, වේගය ආදී දේවල් විතරයි. එත් Mobile Phone එකක හැංගිලා තියෙන දේවල් ගැන ගොඩක් දෙනෙක් දෙනෙක් දන්නේ නැහැ. ඒ වුනත් මේ හැංගුන රහස්වලින් ගන්න පුළුවන් ප‍්‍රයෝජන නම් බොහොමයක් තියෙනවා. අද කතා කරන්න යන්නේ Mobile Phone, විශේෂයෙන්ම Smart Phone භාවිත කරන අයට ප‍්‍රයෝජනවත් වන විදියේ රහස් කිහිපයක් ගැන.

මේ හැම රහසක්ම අනාවරණය කරගන්නට ඕන වෙන්නේ ඔබගේ Mobile Phone එකේ Dial Pad එක බව මුළින්ම කියන්න ඕන. මේවා හඳුන්වන්නේ ‘රහස් කේත’ නමින්. ඔබගේ Dial Pad එකෙන් මේ Codes ඩයල් කිරීමෙන් මේ රහස් හෙළිදරව් කරගන්නට පුළුවන්.
1. #31#

මෙය ඩයල් කිරීමෙන්, ඔබ ලබා ගන්නා ඇමතුම්වල ඔබගේ අනන්‍යතාව හංගන්න පුළුවන්. එ් කියන්නේ අනෙක් පැත්තේ පුද්ගලයාට ඔබගේ අංකය මොකක්ද කියලා පෙන්වන්නේ නැහැ. කොහොම වුනත් ඔබ භාවිත කරන ජංගම දුරකතන ජාල පද්ධතිය (Network Connection) මේ සඳහා අවසර දීලා තියෙනව නම් විතරයි මෙය ක‍්‍රියාත්මක වෙන්නේ.
2. *#06#

මේක ඉතා වැදගත් කේතයයක්. ඔබගේ හැඳුනුම්පත් අංකය වගේම ඔබගේ දුරකතනයටත් හැඳුනුම් පත් අංකයක් තියෙනවා. ජංගම දුරකතන ජාල පද්ධතිය ඔබගේ දුරකතනය හඳුනාගන්නේ මේ අංකයෙන්. අපි සාමාන්‍යයෙන් කට වචනයට මෙයට කියන්නේ ‘ඉමි’ (IMEI) අංකය කියලා. එ් වචනය හැදිලා තියෙන්නේ International Mobile Equipment Identity කියන වචනවල මුල් අකුරු එකතු වීමෙන්. මේ කේතය ඕනෑම ජංගම දුරතනයක ඩයල් පෑඞ් එකෙන් ඩයල් කිරීමෙන් ඔබගේ ඉමි අංකය පරීක්ෂා කරන්න පුළුවන්. යම් විදියකින් ඔබගේ ජංගම දුරකතනය නැති වුනොත් පොලීසියේ සහ විදුලි සංදේශන නියාමන කොමිසමේ පැමිණිල්ලක් දාන්න ඕන මේ අංකයත් එක්ක. එ් නිසා මේ අංකය බලලා විතරක් මදි. කොහේ හරි මතක තියෙන තැනක ලියා තියාගන්නවා නම් තවත් හොඳයි.
3. *#30#

ඔබ ඇමතුම ලබා ගන්නා පුද්ගලයාට ඔබගේ අංකය හංගන්න මේ කේතය භාවිත කරන්න පුළුවන්. එත් අපි කලින් කිව්වා වගේම මේ පහසුකම ලබා ගන්න පුළුවන් වෙන්නේ ජංගම දුරකතන ජාල පද්ධතිය හිමි සමාගම එයට අවසර දෙනවා නම් විතරයි.
4. *33*#

ඔබට හොරෙන් කවුරුන් හෝ ඔබගේ ජංගම දුරකතනයෙන් ඇමතුම් ලබා ගන්නවා කියා සැක පහළ වුණොත් මේ කේතය ඔබට ප‍්‍රයෝජනවත්. මේකෙන් පුළුවන් ඔබගේ දුරකතනයෙන් පිටතට ගන්නා ඇමතුම් අවලංගු කරන්න. එත් ඔබට ඇමතුමක් ගන්න ඕන වුනොත් *33*#PIN# ඩයල් කරලා පිටතට ඇමතුම් ලබාගන්න පුළුවන්. මෙහිදී PIN කියන්නේ ඔබගේ ජංගම දුරකතනයට අදාළ PUK කේතයයි. එය ජංගම දුරකතන සමාගමින් දැනගන්න පුළුවන් කේතයක්.
5. *3370#

Mobile Phone එකක තියෙන පහසුකම් ලබා ගන්නේ ජංගම දුරකතන තරංග ඔස්සේ. සමහර පළාත්වලට මේවා ලැබෙන්නේ දුර්වල මට්ටමින්. ඒ නිසා ලබාගන්නා ඇමතුම් පැහැදිලි මදි. එත් මේ තත්වය යම් තරමකින් වර්ධනය කරගන්නට නම් ජංගම දුරකතනයේ ඇති EFR කියන පහසුකම ක‍්‍රියාත්මක කරගන්න ඕන. ඉහත Code එක ඩයල් කිරීමෙන් මෙම පහසුකම ලබා ගන්නට පුළුවන්.
6. *#5005*7672#

ජංගම දුරකතනයකින් කෙටි පණිවිඩ යවද්දී වැදගත් ම දෙයක් තමයි අපට සේවා සපයන සමාගමේ සේවා අංකය. සාමාන්‍යයෙන් සිම් පතක් Phone එකට දැමූ විට මේ අංකය අදාළ ස්ථානයට පිටපත් වීම සිදු වෙනවා. එත් මොකක් හරි දෝෂයක් වෙලා මේ අංකය මැකුනොත්, ඒ Number එක හොයා ගන්න ඉහත අංකය ඩයල් කරන්න.
7. *3001#12345#*

සාමාන්‍යයෙන් ජංගම දුරකතනය සංඥා පෙන්වන්නේ සිරස් අතට ඇති තීරු ආකාරයෙන්. එත් මේ Code එක ඩයල් කරාම ඒවා අංක විදිහට බලාගන්න ඔබට හැකියාව තිබෙනවා.

කොකා කෝලා ටින් දෙකෙන් ඇන්ටනාවක් සල්ලි දීලා ටීවී බලපු කාලේ ඉවරයි මෙන්න ගෙදරදීම ටීවී චැනල් 100 වඩා පැහැදිලිව පේන ඇන්ටනාවක් හදා ගන්න හැටි මෙන්න

ගෙදර දොරේ අපට නිතර හමුවන , පහසුවෙන් සොයාගත හැකි දේවල් කිහිපයකින් සුපිරි ඇන්ටනාවක් සකසා ගන්නා හැටි පියවරෙන් පියවර ඔබට ඉගෙන ගැනීමට පුළුවන්.ඒ වගේම එමගින් දේශීය සහ විදේශීය ජනප්‍රිය නාලිකා 100ට අධික ප්‍රමාණයක් නැරඹිය හැකිය. විවිධ සමාගම්වලට මාසික ගාස්තු ගෙවා TV බලන ඔබට මෙය පහසුවෙන්ම , නිවසේදී සාදාගත හැකිය. එහි වීඩියෝව පහතින් නරඹන්න

මීයෝ , මකුණෝ , කෘමි සතුන් ගෙන කරදෙරේද මෙන්න එහෙනම් මේ ජාතියේ තෙල් කුප්පියක් ගෙදර ගෙනත්තියන්න වෙනදේ දැක්කම ඔබ අපට ස්තූතිකරයි

අපි හැමෝම කැමතියි අපේ නිවාස ලස්සනට පිළිවෙළට තියා ගන්න. ඒ වගේම නිවෙස අභ්‍යන්තර තිබෙන අපේ බඩු බාහිරාදිය හා ආහාර පාන වගේ දේවල් ආරක්ෂා සහිතව ගබඩා කර තබන්න. එත් අපි මොන තරම් මේ දේවල් හොදින් කරගෙන යන්න උත්සහ කලත් විවිධ ප්‍රශ්න නිසා ඒවා අසාර්ථක වෙන අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම අපේ නිවෙස් තුලට එන මීයෝ , මකුණෝ හා වෙනත් හානිකර කෘමි සතුන් නිසා අපේ ආහාර පාන , රෙදිපිළි , පොත්පත් , ලීබඩු වගේ දේවල් වලට විශාල හානි සිදු වෙන්නට පුළුවන්.

මේ සදහා වෙලදපොලේ කොතෙකුත් කෘතීම රසායනික නිෂ්පාධන මිලදී ගැනීමට තිබුනත් ඒවා අපේ සෞඛ්‍යට එතරම් හිතකර නොවන නිසා භාවිතය ටිකක් අවධානම්. විශේෂයෙන්ම ඔබේ නිවසේ පොඩිත්තන් ඉන්නවා නම් ඒ වගේ කෘතීම දේවල් මීයෝ , මකුණෝ හා අනෙක් කෘමි සතුන් මට්ටු කිරීම සදහා යොදා ගැනීම කොහෙත්ම සුදුසු වන්නේ නෑ.

කොහොමද මේ සතුන් නිවසින් එලවන්න ස්වාභාවික ක්‍රම යොදා ගත්තොත්. දැන් ඔබ කල්පනා කරාවි එහෙම ඒවා තියෙනවද කියලා. ඔව් මෙවැනි කරදකාරි සතුන් ඔබේ නිවසින් සාර්ථකව එලවා දැමීම සදහා ඉතාම සාර්ථක ස්වාභාවික ක්‍රම තියෙනවා. අපි ඒ දේවල් ගැන නොදැනුවත්ව සිටීම තමයි මෙතෙක් කල් සිදු වෙලා තියෙන්නේ. අද විශ්ම ලෝකයෙන් අපි එවැනි ස්වභාවික ක්‍රම කිහිපයක් ගැනම ඔබට කියා දෙන්නම්

පහල තියෙන වීඩියෝව නැරඹීම මගින් ඔබට එම සියලු ස්වාභාවික ක්‍රම පිළිබද විස්තරාත්මකව දන ගැනීමට හැකි වේවි.

හැකිතාක් ශෙයා කරන්න අතට බේත් බැඳ ඇස් සුව කරන ලන්දේගෙදර ඉසිවරයාගේ රහස 100% සාර්තක වෙනවා නිසැකයි

පාණදුරේ ඩන්ස්ටන් සේනාරත්න මහතා බොහෝ කාලයක් ඕමානයේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වූවෙකි. දිනක් ඔහුට දකුණු ඇසේ වෙනසක් දැනෙන්නට විය. එය පිටින් බලන්නකුට නොතේරුණද ඇහැ ඇතුළෙන් වතුර බින්දුවක් වැටෙනවා වැනි දැනීමකි.

එරට වෛද්‍යවරයකු හමු වූ විට කීවේ දෘෂ්ටි විතානයට ලේ ගලන බැවින් ලේසර් කළ යුතු බවය. එයින් සුවයක් දැනුණ ද ටික කලකින් ලෙඩේ යළි මතු විය. ඉන්පසු විස්තරය සේනාරත්න මහතා කීවේ මෙසේය.

“පස් වතාවක් ලේසර් අල්ලලා ඉන්ජෙක්ෂන් ගැහුවා ඕමානෙදි. පස්සේ කීවා දැන් කරන්න දෙයක් නෑ කියලා. මම ලංකාවට ආවත් කළේ ඒකමයි.

වෛද්‍යවරු කීවේ ප්‍රතිකර්මවල බලය තියෙන්නේ මාස 4ක් 5ක් විතරයි කියලායි. ඒත් මම ආයේ රට ගියා. කීවා වගේම ආයෙත් ඇහැ ඇතුළේ සත්තු යනවා වගේ දැනුණා. ආයෙත් ලංකාවෙදී ලේසර් හත් වාරයයි ඉන්ජෙක්ෂන් හතයි ඇහැට එන්නත් කළා. දකුණු ඇහැ යන්තම් හොඳ වෙද්දී වම් ඇහැටත් ලෙඩේ ආවා.

ඒකට ලේසර් 8 වතාවයි, ඉන්ජෙක්ෂන් 7යි. අන්තිමට වම් ඇහැ පේන්නෙම නෑ. 2006 රස්සාවෙන් අස්වෙලා ලංකාවට ආවා.

දවසක් වම් ඇහේ ලොකු මොකක්ද වුණා කියලා මට දැනුණා. වෛද්‍යවරයා කීවා දෘෂ්ටි විතානය ගැලවිලා ලොකු ඔපරේෂන් එකක් කරන්න වෙයි, සම්පූර්ණ සාර්ථක වෙයිද කියන්න බෑ කියලා. නැතත් ඇහැ නරක් වුණොත් අයින් කරන්න වෙන නිසා අපි ලක්ෂ ගාණක් වැයකරලා පැය තුනහමාරක ශල්‍ය කර්මයක් කළාම ඡායාව වගේ පෙන්න ගත්තා. ඔහොම ඉද්දී 2015 නොවැම්බරයේ පිටරට මගේ යාළුවෙක් කියලා ලන්දේගෙදර දයාබන්දු වෙද මහත්මයා ළඟට ආවා. බෙහෙත් බැඳලා සති තුනෙන් ඡායාව පෙනුණු ඇහෙන් හොඳට පේන්න ගත්තා.“

අපි ලන්දේගෙදර වෙද මහතා සොයා මහරගම පමුණුව පාරේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගියෙමු. එහිදී ඇසු දුටු කතා තහවුරු කර ගැනීමට ගැලනිගම අධිවේගී මාර්ගය අසල පාණදුර පාරේ ලන්දේගෙදර නයනාරෝග සුව අසපුවේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා අක්ෂි රෝගීන් පිළිබඳ සොයා බැලුවෙමු.

අප යන විට වැඩි සුවයක් ලැබූ අය රාත්‍රී ආහාරය සකසමින් සිටියහ. රෝගීහු පහළොස් දෙනෙක් පමණ නිදහසේ සැරිසැරූහ. හොඳින් ඇස් නොපෙනෙන අයට පෙනෙන අයගේ නොමඳ සහාය ලැබේ.

වෙද මහතා නිහඬව රෝගියකුගේ අතේ මහපටැඟිල්ල තෙලින් පොඟවා කොළ පැහැ සම්බෝලයක් වැනි යමක් නියපොත්ත මතත්, ලූනු සුද්ද කරන විට යොදා ගන්නා මහපටැඟිල්ලේ තුඩ කොටසේත් තවරා බුලත් කොළයකින් ඔතා බැන්ඩේජ් පටියකින් ගැසුවේය. වැඳ ආචාර කළ රෝගියා ද කතා බහින් තොරව කාමරයට ගියේය. අපේ පුදුමය දුටු වෙද මහතා, “හා… දැන් කතා කරමු“ කියා සිනාසුණේය.

“බෙහෙත් කරද්දි කතා කරන්නේ නැද්ද?“ මම විමසීමි.

“මේක ඇත්තටම කෙමක්. කෙම්වලදි කතාව තහනම්“ වෙද මහතා පැහැදිලි කළේය.

“ඇස්වලට නෙවෙයිද බෙහෙත් ගාන්නේ“

“ඇස්වලට සම්බන්ධ ස්නායු, නිල ගොඩක් පිහිටන්නේ අතෙයි කකුලෙයි මහපටැඟිලිවල. වම් ඇහේ අසනීපවලට දකුණු අතේත්, දකුණු ඇහේ නම් වම් අතේත් බෙහෙත් බඳිනවා. අතෙයි කකුලේ දෙකේම බැඳලා ප්‍රතිඵල ඉක්මන් කරන්නත් පුළුවන්. රාත්‍රී කාලය තමයි බෙහෙත බඳින්න සුදුසුම.

එතකොට කතා බහ කරන්න අවශ්‍යත් නෑනේ. නැත්නම් උදේ 9 සිට මධ්‍යාහ්න 12 වන තුරු ස්නායු හොඳින් ක්‍රියාකාරී නිසා ඒ වෙලාවටත් පුළුවන්. හැබැයි බෙහෙත් බඳින තුරු රෝගියා වගේම මමත්, බෙහෙත අතේ තිබෙන තුරු රෝගීයාත් කතා කරන්න හොඳ නෑ.

බේත කරන කාලය තුළ කංකුං, මුගුණුවැන්න, අළුකෙසෙල්, රතුඅල, ඌරුමස්, හරක්මස්, මෝර – මඩු මාළු සහ කරවල, මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි තහනම්. මළ ගෙවල්, කොටහළු ගෙවල්, වැදුම්ගෙවල කිළි අහුවෙන්නත් බෑ. තහනම් දේවල් කරලා වැඩ වරද්දගත් අයත් ඉන්නවා. ගෙදර සාමාන්‍ය කිළිවලින් ප්‍රශ්නයක් නෑ. වයස අනුව කොස් එහෙම වැඩිය කෑවොත් ප්‍රතිඵල ප්‍රමාද වෙන්න බලනවා. පොළොස් නම් ගුණයි.“

වෙද මහතා විස්තර කියන අතර බේත් වර්ගය පිළිබඳ අපට කීවේ ඉන්ද්‍රාණි විජේසූරිය වෙද හාමිනේ ය.

“මේ රහස් බේත හදන්න අවශ්‍ය කොළ වර්ග ගේන්නේ සිංහරාජේ පැත්තෙන්. කොළ වර්ග බයිසිකලේ තියාගෙන එද්දි අවශ්‍යතාවක් වුණොත් කතා කරන්නේ බයිසිකලෙන් බැහැලා. දවසක් තඩි කූඩැල්ලන් අට දෙනෙක් මගේ කකුල්වල එල්ලිලා. ඒත් බේත අල්ලන් ඉන්නතුරු කතා කළේ නෑ.

එහෙම ගෙනැත් විශේෂ බේත් ගලක අඹරලායි මිශ්‍රණය හදා ගන්නේ. පහුගිය පෑවිල්ලට මේ පැළෑටි වේලිලා ගිහින් තිබුණා. සමහරු කැළෑ ගිනිතියද්දී මේවා විනාශ වෙනවා. එහෙම දිගටම වුණොත් ලෝකේ කොහේවත් මේ විදිහට ඇස් හොඳ කරන්න බේතක් නැති වෙයි.“

එසේ ඇය අනතුරු අඟවන අතර වෙද මහතා අපට මේ වෛද්‍ය කර්මයෙන් සුව කළ හැකි ඇස් රෝග වර්ග පිළිබඳ පැහැදිලි කළේය.

“අපේ සීයා සර්වාංගත්, සර්ප විෂ සඳහාත් වෙදකම් කළා. තාත්තා මේවාට යොමු වුණේ නෑ. ඒත් අපේ මාමා වෙදකම දිගටම කරගෙන ගියා. මමත් මුලදි මේ ගැන උනන්දු වුණේ නෑ. ඒත් පස්සේ හිතුණා පෙනීම ලබාදෙන එක පිනක් කියලා. ඒ නිසා ඇස් රෝග සඳහා ප්‍රතිකාර කරන්න පටන් ගත්තා.

මේ බේතෙන් පුළුවන් ඇස්වල වතුර, කඳුළු ගැලීම, ඇස්වල කොරපොතු, ඇස් සිදුරුවීම, දිගු කාලීන අන්ධබව (ග්ලූකෝමා), උපන් වපර, මස් දලු, ජානමය අන්ධබව, ඇසේ නහරවල ලේ කැටි හිරවීම, ඇස් ඉදිමීම වැනි ඕනෑම රෝගයක් සුව කරන්න. තව ලෙඩක් තිබෙනවා. ඇස් රතුවෙලා යකෙකුගේ වගේ එළියට පනිනවා. ඒවා පවා අපේ බේතෙන් හොඳ වෙනවා. සමහරුන් එනවා රතිඤ්ඤාවලින් ඇස් පිච්චිලා.

ඒත් ස්නායුව තිබුණ නිසා අප දවස් 20න් හොඳ කළා. ඇස් තැලිලා, පරම්පරා 7කට වරක් අන්ධවෙලා එන අය අපෙන් බේත් ගන්නවා. කාචයට උඩින් එන පටලය ලේසර් කරන්නේ නැතුව දවස් 10න් වගේ ඉවත් වෙනවා මේ බේතෙන්. තව දරුවෙක් ආවා ඇස්වලට පනුවෝ විදලා හිල්වෙලා කියලා. ලංකාවේ බැරි නිසා ඉන්දියාවේ ගෙනියන්න හිතාගෙන. මේ බේතෙන් දින 10න් ලෙඩේ හොඳ වුණා.

තවත් අය එනවා ඇහේ රොඩු පාවෙනවා වගේ කියලා. ඒක කල්ගත වුණොත් ඇස් පෙනීම නැතුව යනවා. එය මාස එකහමාරෙන් හොඳ කරනවා. ලෝකේ රටවල් ගණනාවක ගිහින් හොඳකරගන්න බැරිවුණු විදේශිකයන් පවා අප ළඟට එනවා ඇස් රෝගවලට බේත් ගන්න.“

එවන් විවිධ රෝගවලට නේවාසිකව ප්‍රතිකාර ගන්නා කීපදෙනකු සමඟ අප කතා කළෙමු. ඉන් ඉතා විශේෂ වූයේ අවුරුදු 33 යුවතියකි. ඇගේ යහපත වෙනුවෙන් නම්ගම් සඳහන් නොකරමු.

“අවුරුදු හත අටකට කලින් දුර පේනවා අඩුවක් දැනිලා කන්නාඩි ගත්තා. ඒත් දිගටම පෙනීම අඩු වුණා. වෛද්‍යවරුන් කීවා මට අවරුදු 15-16 කාලේ ඉඳන් මේ ‘රෙටිනා පිග්මන්ටෝසා‘ ලෙඩේ තියෙන්න ඇති, දිගටම පෙනීම අඩුවෙලාම යයි කියලා. මේ වෙද මහත්මයා ගැන තොරතුරක් දැනගන්න ලැබිලා එනකොට මීදුමක් මැද්දේ ඉන්නවා වගේ, කිසි දෙයක් පේන්නේ නෑ. මේ වෙද්දි මාස 10ක් විතර බේත් කරනවා. දැන් ඇස්වල වටෙන් පේනවා. මැද තාම මීදුම වගේ. ඒකත් තව ටික දවසකින් හොඳ වෙයි.“

ඇගේ සිරුරේ යම් තත්ත්වයක් නිසා සුව විමේ වේගය අඩු බවකි වෙදමහතා කීවේ.

අවරුදු 76ක් වූ ඌවතැන්නේ පී. වී. එම් ධර්මසේන මහතා සිය ප්‍රගතිය ගැන මෙසේ පැවසුවේය.

“මාව ගෙනාවේ කණවැල අල්ලගෙන. කිසිම දෙයක් පෙනුණේ නෑ. බෙහෙත් බැඳලා සුමාන දෙක යද්දි මට ඡායාව වගේ පේන්න ගත්තා. දැන් හොඳටම පේනවා. වම් ඇහැ තවත් ටිකක් හදාගන්නයි මම ඉන්නේ. බුදු බව අත්වෙන්න ඕනෑ මේ වෙද මහත්තයාට අපේ ඇස් පාදනවට“

ගාල්ලේ පද්මා රත්නපාල මහත්මියද ග්ලූකෝමා තත්ත්වයෙන් වසර පහක් පමණ දුක්විඳි අයෙකි.

“මම ඇවිත් දවස් 8ක්. ග්ලූකෝමායි ඇහේ ප්‍රෙෂරුයි කියල ඉස්පිරිතාලෙන් කීවා. මේ බේත බැන්දාම ඇස්වල ඉඳන් ඇඟිලිවලට මොනවාදෝ ඇදෙනවා වගේ දැනෙනවා.“

මර්සි ඇග්නස් පෙරේරා මහත්මිය කීවේ බේත් බැන්ද පසු ඇඟිල්ලේ ඇනුණු කටුවක් ඇදෙනවා වැනි කැක්කුමක් පැය දෙක තුනක් තිබී හොඳ වන බවයි.
“හතළිස් ඇඳිරිය, හැට ඇඳිරිය ඇති අයට ද කන්නාඩි නොදමා සිටීමට මේ බේත හේතු වන බව කී වෙද මහතා පාසල් වියේ දරුවන්ගේ ඇස් අමාරු දින 10 කින් පමණ හොඳ කළ හැකි යැයිද පැවසුවේ උදාහරණයක් සපයමිනි.

නුගේගොඩ බාලිකා විදුහලක දැරියකගේ මවගෙන් ඒ තොරතුරු අපි ඇසුවෙමු.

“දුවට වයස 14 යි. පාඩම් කරද්දි ඇස් බොඳයි කීවා. මම හිතුවා කන්නාඩි දාන්න ආසාවට කියලා. වෛද්‍යවරුන් කීවා ග්ලූකෝමා කැරටිකෝනස් කියන ලෙඩේ තියෙන්නේ කාච දාන්න ලක්ෂ කීපයක් යයි කියලා. ඒත් දූගේ ඇස් දෙක නිසා අපි කැමති වෙලා ඉද්දි වෙද මහත්තයා ගැන ආරංචි වුණා.

මාස තුනක් විතර බේත් බැන්දට පස්සේ දොස්තරලා කීවා හරි පුදුමයි ලෙඩේ සියයට 75 ක් හොඳ වෙලා කියලා. වම් ඇහැ හොඳටම හොඳ නිසා අපි මගදි නැවැත්තුවා. පස්සේ ආයේ බැලුවාම වෙනස් නිසා වෙද මහත්තයාට කීවාම ඒගොල්ලන් හොඳයි කියන තුරු ඉවසීමෙන් බේත් කරන්න කියලා තේරුම් කළා. දැන් අනෙක් ඇහැත් සියයට 75 ක් හොඳවෙලා. තව ටික දවසකින් ඒකත් සම්පූර්ණ වෙයි.“

මෙවැනි සේවයක් නියම කළ මිලකින් තොරව රෝගියා දෙන පඬුරකින් සෑහී ඉටු කිරීම වෙනුවෙන් ලන්දේගෙදර දයාබන්දු වෙද මහතා, පාරම්පරික අක්ෂි වෛද්‍ය, දේශබන්ධු, දේශාභිමානී, ජනතා පුත්‍ර, ශිරෝමනී හා වෛද්‍ය විද්‍යා දර්ශනවේදී යන ගෞරව සම්මාන රැසකින්ද, ඔහුගේ බිරිඳ ඉන්ද්‍රාණි විජේසූරිය වෙද හාමිනේ දේශාභිමානී, ජනතා ප්‍රසාදිනී, වීරමාතා ආදී සම්මාන රැසකින් ද පිදුම් ලබා තිබේ.

එදිනෙදා ඇස් දැවිල්ලට තැම්බුණු තේකොළ කුඩා පොට්ටනියකින් ඇස් තවා, පිපිඤ්ඤා පෙති දෙකක් ඇස් පියන් මත තබන්නැයි වෙද හාමිණේ අත්බේතක් ද කීවාය.

වෙද මැදුරේදී පෙනීම යළි ලැබූ අපූරුව ගැන මාලේවන මහතා කීවේ වෙනස් ආකාරයක කතාවකි.

“අපේ පරම්පරාවටම දියවැඩියාව. මගේ නංගිගේත් මල්ලිගේත් ඇස් පෙනීම නැතිවයි ජීවිත කෙළවර වුණේ. මගේත් කළු ඉංගිරියාවට ලේ බින්දු ඇවිත් වැහුණා. ලේසර් කළා. ඒක හරියට සියුම් නහර වෙල්ඩින් කරනවා වගේ වැඩක්. තව එකක් පිපුරුවොත් අයෙත් ලේසර් කරන්න ඕනා.

කොළඹ නගර සභාවෙන් විශ්‍රාම ගියාට පස්සේ වීරකැටියේ ගෙදරදි කුඹුරේ තෙල් ගහලා ඇස් රතුවෙලා බෙහෙත් අරන් හොඳ වුණා. පස්සේ දවසක ඒ වැඩ බලන් ඉඳලා ආයේ රතු වුණා. බේත් ගත්තට පස්සේ ඒ ඇහේ නහය පැත්තෙ අගිස්සෙන් කහපාට කුඩක් වගේ අාවා.

ඉස්පිරිතාලෙන් ඇහැ නරක්වෙලා කියලා අයින් කළා. අනෙත් ඇහෙත් ලේ බින්දු එනවා දැනිලා බොඳ වෙන්න ගත්තා. පස්සේ වෙදමහත්තයා ළඟට ආවා. කලින් ඇහැ ඉවත් නොකළා නම් සනීප කරන්න තිබුණා කියලත් වෙද මහත්තයා කීවා. මාස එකහමාරක් බේත් බඳිද්දී බොඳ ඇහේ තත්ත්වය වෙනස් වුණා.

දවසක් උදේ ලන්දේගෙදර නයනාරෝග සුව අසපුවේ අඹ ගහේ මල් පිපිලා, ඒවායේ කිනිති වෙන්වෙලා තියෙන හැටි පවා පේනකොට මට දැනුණේ පුදුම සතුටක්.“

අම්මයි දුවයි ඔන්ලයින් ඇවිල්ල දුව අම්මට කරපු වැඩ බලන්නකො අම්මත් ගානක් නැතුව ඉන්න හැටි

දුව ඔන්ලිනෙ ඇවිල්ල හැඩවැඩ දානකොට මැදට ආපු අම්මට දුව කරපු කැත වැඩේ ලීක් වෙලා බලන්නකො යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න අම්මයි දුවයි ඔන්ලයින් ඇවිල්ල දුව අම්මට කරපු වැඩ බලන්නකො අම්මත් ගානක් නැතුව ඉන්න හැටි

කෙල්ලන්ට පමනි නිවැරදිවම ෆේම්ස් එකක් පලදින විදිය ඔබ තවන නොදන්නා කෙනෙක් වෙන්න පුලුවන් මෙන්න අක්ක කෙනක් කියලාදේන අලුත්ම විදිය බලන්නකො

සැම කාන්තාවකටමම මාසෙකට සැරයක් ඔසප්වීමක් අනිවාර්යෙන් සිඩුවෙනවා එය පාලනය කරගන්න බාවිතා කරන සනීපාරක්ශක තුවා ගැනයි අපි මේ කතා කරන්නේ කෙල්ලන්ට පමනි නිවැරදිවම ෆේම්ස් එකක් පලදින විදිය ඔබ තවන නොදන්නා කෙනෙක් වෙන්න පුලුවන් මෙන්න අක්ක කෙනක් කියලාදේන අලුත්ම විදිය බලන්නකො

සජීවී වේදිකාව මැද යූරේනි සරාගිවෙයි බන්දුටයි ටෙනිසන්ටයි දෙන සැප යුරේනිගෙ ඔක්කොම එලියේ

ස්‍රිලන්ක ටැලන්ට් වේදිකාවක යූරේනි කරපු දේ ගැන ලන්කාවම කතා වෙනවා මෙන්න බලන්නකො කරන දේ පිස්සු හැදෙනවා යලුවන්ට බලන්න ශෙයා කරමු සජීවී වේදිකාව මැද යූරේනි සරාගිවෙයි බන්දුටයි ටෙනිසන්ටයි දෙන සැප යුරේනිගෙ ඔක්කොම එලියේ

සරාගී ෆිල්ම්ස් වල රගපාන අක්ක කෙනෙක් පෙන්නපු අපූරු ලේස් ඇදුම් එකතුවක් මෙන්න පිස්සු හැදෙනවා වැඩිහිටියන් විතරක් බලන්න

මෙන්න අලුත් අවුරුද්දට අපේ කෙල්ලන්ට ගන්න සුපිරි ඇදුම් ටිකක් බලන්නකො ලගදීම අපේ අයත් මේ විදියට ඇදන් පාරෙ යනවා නිසැකයි සරාගී ෆිල්ම්ස් වල රගපාන අක්ක කෙනෙක් පෙන්නපු අපූරු ඇදුම් එකතුවක් මෙන්න පිස්සු හැදෙනවා වැඩිහිටියන් විතරක් බලන්න

බලන්න ආස හිතෙන අපේ කොල්ලන්ගේ සුපිරි කඩුලු රැකීම් එකතුවක් මෙන්න දැක්කම ආසවේ බෑ පිස්සු හැදෙනවා

පැරනි ශ්‍රි ලන්ක ක්‍රිකට් පිලේ පිති කරුවන් ක්‍රීඩකයන් කියනෙ ඉතාමත් දක්ශතා පෙන්නපු අය බලන්නකො කැමරාවේ සටහන් උනු ඒ සුපිරි දස්කම් බලන්න ආස හිතෙන අපේ කොල්ලන්ගේ සුපිරි කඩුලු රැකීම් එකතුවක් මෙන්න දැක්කම ආසවේ බෑ පිස්සු හැදෙනවා