බස් වල ලස්සන ලස්සන හෝන් ගහනවා දැකලා තිබුනට ඒ හෝන් හදන හැටි දැකලා තිබුනෙ නෑ නේදෙ මෙන්න හදන්න දෙන ගේම

ඔයලටත් ගෙදරදී හදාගන්න පුලුවන්ද බලන්නකො පපර හෝන් වට්ටක්කා හෝන් ඩූම් බචාලේ හෝන් ඔක්කොම හදන හැටි මෙන්න බස් වල ලස්සන ලස්සන හෝන් ගහනවා දැකලා තිබුනට ඒ හෝන් හදන හැටි දැකලා තිබුනෙ නෑ නේදෙ මෙන්න හදන්න දෙන ගේම

ඔබේ අතෙත් මේ වගේ හැඩයට රේකා පිහිටලා තියනවාද අත්ලෙහි ඇති අඩසඳ මඟින් ඔබ ගැන කියන දේ මෙන්න

හස්ත රේකා ගැන ඔබ නොදන්න අමුතු රහස් මෙන්න ඔබේ ජිවිත කතාව තීරනය වන්නෙ ඔබේ අත මත බව ඔබ දන්නවාද ඔබේ අතෙත් මේ වගේ හැඩයට රේකා පිහිටලා තියනවාද අත්ලෙහි ඇති අඩසඳ මඟින් ඔබ ගැන කියන දේ මෙන්න

මෙය බැලුවම ඔබ අපිට ස්තුති කරයි ඔබ නැත්තටම නැති කරන මේ දේවල් 11 ෆර්ස් එකේ දාගන්න එපා හේතුව ඇහුවම ඔබ පුදුම වෙයි

අපේ පුරුද්ද තමයි අහුවෙන හැමදේම පර්ස් එක ඔබා ගන්න එක එත් ඔබ කවදාවත් මේ ගැන හිතුවද මෙන්න බලන්නකො මේ ගැන ඇහුවම ඔබ මවිතවෙයි මෙය බැලුවම ඔබ අපිට ස්තුති කරයි ඔබ නැත්තටම නැති කරන මේ දේවල් 11 ෆර්ස් එකේ දාගන්න එපා හේතුව ඇහුවම ඔබ පුදුම වෙයි

කාන්තාවන්ට ගොඩක් වටින බෙහෙතක් මෙන්න කෙස් ශීග්‍රයෙන් වර්ධනය කරන රජ පවුල් භාවිතා කල තෛලය මෙන්න ගෙදරදීම හදාගන්න මෙන්න රහස් වට්ටෝරුව

ගොඩක් කාන්තාවන්ට ලොකු ගැටලුවක් මෙන්න කොන්ඩේ වවාගන්න කොතරම් දේවල් කරත් කිසිම ප්‍රති පලයක් නැතිද මෙන්න විසදුම 100% සාර්තක කාන්තාවන්ට ගොඩක් වටින බෙහෙතක් මෙන්න කෙස් ශීග්‍රයෙන් වර්ධනය කරන රජ පවුල් භාවිතා කල තෛලය මෙන්න ගෙදරදීම හදාගන්න මෙන්න රහස් වට්ටෝරුව

ඔබත් කාන්තාවකගේ පියයුරු වලට ආසද කාන්තාවන්ගේ පියයුරු වලට පිරිමි මෙච්චර කැමති ඇයි මේ හේතුව නිසයි

පිරිමියා යන සත්ත්‍වයා ජීවිතයේ සෑම අවධියකම පියයුරුවලට ආකර්ෂණය වන බව වෛද්‍යවරුන්ගේ මතයයි. කුඩා දරුවන් නම් එය භාවිතා කරන්නේ ආහාර ලබා ගැනීමේ මාර්ගයක් වශයෙන් වුනත් තරුණ වයසට එළැඹෙනවිට එය ලිංගික ආකර්ෂණයක් දක්වා වෙනස් වෙනවා. සමහර වෙලාවට දරුවන්ට බොන්න කිරි නැති වෙන වෙලාවලුත් තියෙනවා.. තාත්තලා බීලා.. ඒක වෙනම කතාවක්… කෙසේ වුවත් ලොව පුරා මේ ආකර්ෂණය වෛද්‍යවරුන්ට මහත් වදයක් ගෙනදුන් ගැටළුවක්. නමුත් මේ ගැටළුවට කිසියම් අර්ථකතනයක් දෙන්නට ස්නායු වෛද්‍යවරයෙක් සමත් වෙලා තිඛෙනවා.

ඔහුට අනුව මානව පරිණාමයේදී ළදරුවා සහ මව අතර වූ බැඳීම ඇති කරන ප්‍රධාන ඒකකය වන පියයුරු (දරුවාගේ කිරි උරා බීම මගින්) දරුවා වයසින් වැඩෙත්ම මොළයේ පරිපථ ඒ බැඳීම අනුව සකස් වන බව පැවසෙනවා. ඒ අනුව දරුවා ලොකු මහත් වුවත් ඔහුට ඒ බැඳීම දිගටම පවතිනවා. නමුත් කාන්තාවන්ට එය සිදු නොවන්නේ කාන්තාවන් සතුව ඔවුන්ටම කියා පියයුරු යුවලක් ඇති නිසා වන්නට පුළුවනි. කෙසේ වුවත් අප වඩාත් කැමති වන්නේ අප සතුව නොමැති දේ වලට…

ඒ වගේම නවතම වෛද්‍ය පර්යේෂණ වලට අනුව පියයුරු තුඩු උත්තේජනය වීම නිසා කාන්තාවන් බොහෝ දෙනෙකුගේ ලිංගික හැඟීම් පහළ වීම වැඩි වනබව සොයාගෙන තිඛෙනවා.. (සමහරු අහයි ඕක කියන්නත් දෙයක් ද කියලා) නමුත් මෙය සිදු වන්නේ පියයුරු උත්තේජනය සිදුවන අවස්ථාවේදී කාන්තාවගේ මොළයේ ඔක්සිටොසීන් නම් හෝමෝනය ශ්‍රාවය වන්නට පටන් ගන්නවා. මෙය දරුවාට කිරිදෙන අවස්ථාවේදී ද සිදු වන බව සොයාගෙන තිඛෙනවා. මෙම හෝමෝනය මගින් ඇල්ම – බැඳීම ආදරය යන හැඟීම් මතුවීම වැඩි කරනවා. ඒ නිසයි මවක් දරුවාට කිරිදෙන අවස්ථාවේදී ආදරය දෝරෙගලා යනවා යැයි කියන්නේ..

එසේම ලිංගික සම්බන්ධතාවයක් සිදුවන අවස්ථාවේදීද මේ ඔක්සිටොසීන් ශ්‍රාවය වීමෙන් එසේම ආදරය දෝරෙගලා යන බව ලිංගිකව සක්‍රීය ඇත්තන් දන්නවා ඇති. වෙනත් ආකාරයකින් කියනවා නම් ලිංගික සම්බන්ධතාවයකට පෙර අවස්ථාවේදී  කාන්තාවකගේ පියයුරු උත්තේජනය කිරීමෙන් අදාල කාන්තාව පහසුවෙන් තමා වෙත නම්මා ගැනීමට පිරිමියෙකුට හැකියාවක් ඇති බව පැවසෙනවා.

මෙය සිදු වන්නේ සමලිංගික නොවූ පිරිමියා නව යෞවන වියට පා තබන විට මොළයේ සිදුවන ස්නායු පරිපථ පියයුරු වලට ආකර්ෂණය වීමට නැඹුරු වෙමින් සැකසෙන නිසා බව මේ පිළිබඳ පර්යේෂණ කළ ඇමරිකාවේ එමරි විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ලැරී යං පවසනවා. මිනිස් ජීවිතයේ එක් විශ්මයක් ලෙස හඳුන්වන මෙය මානව පරිණාමය සිදුවන විට පිරිමියා ගැහැණියගේ පියයුරු වෙත ආකර්ෂණය වීම වැඩිවන සේ මොළය හැඩ ගැසී ඇති බවත්, ඒ නිසා ලිංගික කාර්යයේ දී මෙන්ම මව සහ ළදරුවා අතර සම්බන්ධතාවයේදී ඒ දෙදෙනා අතර බැඳීම වැඩි කිරීම මගින් මානව සංහතිය ඉදිරියට ගෙනයාමට උදව් කිරීමක් ලෙස සඳහන් කෙරෙනවා. එය වෙනත් ක්‍ෂීරපායීන් අතර සිදු නොවී මානවයන් අතර පමණක් ඇති වී ඇත්තේ මිනිසා පවුල යන සංකල්පයේදී එක් ස්වාමියෙකුට එක් බිරිඳක් ලෙස ජීවත් වීමට (බර වචනයෙන් කියනවා නම් ඒකපත්නීවෘතය )   පරිණාමය වීම මගින් එකිනෙකා කෙරෙහි ආකර්ෂණය ඇති කිරීමට සිදු කරන ලද්දක්..

එසේම තවත් සාධකයක් නම් ලිංගික කාර්යයේදී මානවයා බොහෝවිට මුහුණට මුහුණ බලාගෙන එය සිදුකිරීම හේතුවෙන් පියයුරු උත්තේජනයට වැඩි අවස්ථාවක් ලැබීම නිසා එසේ පරිණාමය වූ බවයි.  එසේ වුවත් මේ න්‍යාය බිඳ වැටෙන වෙනත් තර්ක ද පළ වෙනවා. ඉන් එකක් වන්නේ මානව පරිණාමයේදී මිනිසා වඩා පිරිපුන් පියයුරු ඇති කාන්තාවන් කෙරෙහි ඇල්මක් දැක්වූයේ තම වර්ගයා පෝෂණය කිරීමෙහි ලා වැඩිපුර මේද ඇති පියයුරු වලින් වඩා හොඳ කාර්යයක් සිදුවනු ඇති බවට පැරණි මානවයා විශ්වාස කිරීම නිසා විය හැකි බවත් පැවසෙනවා. මක් නිසාද යත් මිනිසා දියුණු වීමට ප්‍රථම සියළුම තීරණ ගැනීම සිදු වූයේ මානව පරපුර තවත් පරම්පරාවක් කරා ගෙනයාම මත පමණයි.

ලැරී යං ගේ මෙම මතය තවත් ආකාරයකින් බිඳ වැටෙන්නේ පියයුරු පරිණාමය පිළිබඳව දීර්ඝකාලීනව පර්යේෂණ සිදු කරන රට්ගර්ස් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ෆ්‍රෑන් මාසියා ලීස් ගේ තර්කයකින්… ඇයට අනුව සෑම පිරිමියෙකුම පියයුරුවලට ආකර්ෂණය නොවන බවයි කියැවෙනවා. ඇය පවසන්නේ මානව පරිණාමය පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයින් මානව හැසිරීම සහ හැඟීම් පිළිබඳ මත ඉදිරිපත් කළත්, කිසිවෙකු සංස්කෘතික වෙනස්කම් පිළිබඳ හැදීරීමක් කර නොමැති බවයි.

උදාහරණයක් වශයෙන් අප්‍රිකානු ගෝත්‍රික ජනතාවට අයත් කාන්තාවන් පියයුරු නිරාවරණය කරගෙන ජීවත් වන නිසා පිරිමින්ට ඒ පිළිබඳ කිසිදු හැඟීමක් නොමැති බව පැවසෙනවා.. (ස්වාසීලන්තෙ කට්ටියත් එහෙමලු… ) නමුත් එයට පිළිතුරු දක්වන ලැරී යං පවසන්නේ, ඒ පියයුරු නිරාවරණය කරගෙන ජීවත් වූවා කියා ලිංගික කර්තව්‍යයේදී ඒවා උත්තේජනය නොකිරීමක් සිදු නොවන බවයි. එසේම මෙතෙක් කල් සිදුකර ඇති මානව විද්‍යා පර්යේෂණවලදී පියයුරු පිළිබඳ පර්යේෂණ සිදු වූවත් ලිංගික කාර්යයේදී සහ ඊට පෙර පියයුරු උත්තේජනය සිදුකිරීම පිළිබඳ පර්යේෂණ එතරම් සිදු නොවී ඇතිබවයි ඔහු පවසන්නෙ

කොල්ලනට ගොඩක් වැදගත්වෙයි මෙන්න ශිෂ්නයේ ප්‍රමාණය අඟලකින් වර්ධනය කර ගැනීමට සරල ව්‍යායාමයක් කරලම බලන්නකො

ව්‍යායාම සිදු කිරීම මගින් ශිෂ්නයේ ප්‍රමාණය වර්ධනය කර ගන්නට පුළුවන්ද?

ව්‍යායාම ක්‍රමයක් මගින් ශිෂ්නයේ ප්‍රමාණය වර්ධනය වුවත් ඇතැමුන් ව්‍යායාම පිළිබඳ අවතක්සේරුවක් දරා විවිධ ඖෂධ සහ වැකුම් පොම්ප ආදිය පිළිබඳ දැඩි විශ්වාසයක් තබනවා.

නමුත් මෙම ව්‍යායාම ක්‍රමයන් සිදු කල පිරිමි පුද්ගලයින් විශාල පිරිසක් මෙහි සාර්ථකත්වය පිළිබඳ කරුණු දක්වා තිබෙනවා. කිසිම අතුරු ආභාදයක් ඇති නොවී ශිෂ්නයේ ප්‍රමාණය වර්ධනය කර ගැනීමට ඇති පහසුම මගත් මෙම ව්‍යායාමයි.

කෙසේ වෙතත් මෙම ව්‍යායාම ක්‍රම මගින් ඔබට අති විශාල ශිෂ්නයක් නම් හිමි වන්නේ නෑ. මෙම ව්‍යායාම ක්‍රම සති කිහිපයක් ප්‍රගුණ කිරීම මගින් සැලකිය යුතු ප්‍රමාණයකින් ඔබේ ශිෂ්නය වර්ධනය වේවි.

උදාහරණයක් ලෙස කුඩා ප්‍රමාණයේ ශිෂ්නයක් මධ්‍යම ප්‍රමාණයට වර්ධනය වීම හෝ මධ්‍යම ප්‍රමාණයේ ශිෂ්නයක් මධ්‍යම ප්‍රමාණයට වඩා විශාල වීම ගැන සිතන්න.ඔබේ ශිෂ්නයේ ප්‍රමාණයත් මෙලෙස වර්ධනය කර ගන්නට අවශ්‍ය නම් පහත සඳහන් වන පියවරයන් නිසි ලෙස අනුගමනය කරන්න.

JELQING ව්‍යායාමය
ශිෂ්නය වර්ධනය කර ගැනීමට සිදු කල හැකි ප්‍රධානතම ව්‍යායාමය වන්නේ “Jelqing” ව්‍යායාමයක්. මෙය සරල සම්භාහන ක්‍රමයක් වනවා. ඔබේ අතින් “Ok” ලෙස පැවසීමට මහපට ඇඟිල්ල සහ දඹර ඇඟිල්ල සකස් කරන ආකාරයට අත සකස් කරන්න. ඉන්පසුව ඔබේ ශිෂ්නය හොඳින් ප්‍රාණවත් කර ඔබේ ඇඟිලි දෙක භාවිතා කර ශිෂ්නයේ පහලින් අල්ලා තෙරපමින් ශිෂ්නයේ හිස ආරම්භ වන ස්ථානය දක්වා ගමන් කරවන්න. ඉන් පසුව අනෙත් අත භාවිතයෙන් මෙම ව්‍යායාමය නොනවත්වා විනාඩි පහක් පමණ සිදු කරන්න.

දිගැදීම STRETCHING
“Jelqing” ව්‍යායාමය සති කිහිපයක්ම සිදු කිරීමේන් පසුව ශිෂ්නයේ වට ප්‍රමාණය වර්ධනය වී ශිෂ්නයේ මහත වර්ධනය වී ඔබට දිස් වේවි. නමුත් “Jelqing” ව්‍යායාමයෙන් පමණක් ශිෂ්නයේ දිග වර්ධනය වන්නේ නෑ. ශිෂ්නය දිගැදීම සඳහා ඉහත ආකාරයටම ශිෂ්නයේ පහලින් අල්ලාගෙන ඉදිරියට අදින්න. ඉන් පසුව අනෙත් අත මගිනුත් මෙම ක්‍රියාවම සිදු කරන්න. ඔබ “Jelqing” ව්‍යායාමය සිදු කරන අතර වාරයේදී මෙයත් සිදු කරන්න.

සංගතතාව
මෙහි අර්ථය වන්නේ සතියකට දින 4 – 5 පමණ ව්‍යායාම සිදු කිරීම යන්නයි. බොහෝ ව්‍යායාම ක්‍රම දින පහක් සිදු කර දින දෙකක විවේකයක් ලබා ගන්නා ව්‍යායාමයි. නමුත් සමහර ව්‍යායාම දිනපතාත් සිදු කරනු ලබනවා. ඔබ මේ ව්‍යායාම සිදු කරනු ලබන ආකාරය කුමක් වුවත් යම් කිසි රටාවක් දිගටම අනුගමනය කරන්න.

උණුසුම් කර ගැනීම
ව්‍යායාම සිදු කිරීමට පෙර ශරීරය උණුසුම් කර ගන්නවා ඔබ දැක ඇති. නමුත් කාලය ඉතිරි කර ගැනීම සඳහා ඇතැමුන් ව්‍යායාම සිදු කිරීමට පෙර ශරීරය උණුසුම් කර ගැනීමේ පියවර මගහරිනවා. නමුත් උණුසුම් කර ගැනීමේ ක්‍රියාවලිය ව්‍යායාමයේම කොටසක් ලෙස සලකන්නට පුළුවන්.

ශිෂ්නය සඳහා සිදු කරනු ලබන ව්‍යායාම වලදීත් ශිෂ්නය උණුසුම් කර ගන්නට පුළුවන්. මද උණු ජලයේ පෙඟවූ රෙදි කඩක් ගෙන ශිෂ්නය වටා අතුරා විනාඩි කිහිපයක් සිටීම පමණයි ඔබ සිදු කල යුත්තේ. ඉන් පසුව ඉහත සඳහන් කල ආකාරයට “Jelqing” සහ දිගැදීම “STRETCHING” ව්‍යායාම ක්‍රමයන් සිදු කරන්න. ඔබ ශිෂ්නය උණුසුම් නොකරනවා නම් ඔබේ “Jelqing” සඳහා වැය කරනු ලබන කාලය අපතේ යෑමක් සිදු වනවා.

ලිහිස්සි ද්‍රාවන
මෙවන් ව්‍යායාමයක් සිදු කරන අවස්ථාවක බොහෝ දෙනා විසින් මගහරිනු ලබන පියවරක් තමයි ලිහිස්සි ද්‍රාවන භාවිතා කිරීම. “Jelqing” සහ දිගැදීම “STRETCHING” ව්‍යායාම ක්‍රම ලිහිස්සි ද්‍රාවණයක් තොරව සිදු කිරීම මගින් පසු දින එම ව්‍යායාමය සිදු නොකිරීමට පවා සිත් දෙන වේදනාවක් ඇති වන්නට පුළුවන්. ලිහිස්සි ද්‍රාවණයක් ශිෂ්නයේ තවරා ගැනීම මගින් ශිෂ්නයේ බාහිර සම ආරක්‍ෂා වීමත් ව්‍යායාම ක්‍රම ඵලදායී වීමත් සිදු වනවා.

ඉවසීම
මෙවන් ව්‍යායාමයක් සිදු කිරීමට නම් ඉතා හොඳ ඉවසීමක් තිබිය යුතු වනවා. ඇතැම් පුද්ගලයින් මෙම ව්‍යායාම ක්‍රමය දිනක් දෙකක් සිදු කර අත් හැර දමනු ලබනවා. කෙසේවෙතත් දින දෙක තුනකින් ශිෂ්නයේ ප්‍රමාණය වර්ධනය වන්නේ නෑ. ඔබට සාර්ථක ප්‍රතිඵල අත් කර ගන්නට අවශ්‍ය නම් මේ ව්‍යායාම ක්‍රමය සති කිහිපයක් ඉතා ඉවසීමකින් යුතුව සිදු කල යුතු වනවා.

උණුසුම පහව යැවීම

මෙයත් ශිෂ්නය උණුසුම් කර ගැනීමේ පියවරටම සමාන ක්‍රියාවක්. “Jelqing” සහ දිගැදීම “STRETCHING” ව්‍යායාම ක්‍රම සිදු කිරීමෙන් පසුව බොහෝ දෙනා මගහරිනු ලබන තවත් එක් පියවරක් තමයි උණුසුම පහව යැවීම කියන්නේ.
මෙයත් ශිෂ්නය උණුසුම් කර ගැනීමටම සමාන වැදගත් කමක් ඇති තවත් පියවරක්. මෙම කාලය අතර තුල ශිෂ්නය සැහැල්ලුවෙන් ප්‍රාණවත් බව පහව යෑමට ඉඩ හැර ඔබත් සැහැල්ලුවෙන් සිටින්න. මෙම කාලය අතර තුල ශිෂ්නයේ පටක වර්ධනය වේගවත් වී ශිෂ්නයේ ප්‍රමාණය වර්ධනය වේවි.

අවවාදයයි: මෙම ව්‍යායාම සිදු කරනවා යැයි කියා අනවශ්‍ය පීඩනයක් ශිෂ්නයට ලබා නොදෙන්න. එමගින් ශිෂ්නයට හානි සිදු වන්නට ඉඩ තිබෙනවා.

දෙදෙනෙක් බහින්න සූදානම් වෙලා නැගිට්ටා. ඒත් එක්කම පොඩි ෆෝන් එකක් බිම වැටුනා වගේ දෙයක් දැක්කා කහගොල්ලේ පිපිරීම ගැන රණවිරුවෙකු කියයි

දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී  බස් රථයක් තුළ ඊයේ (21) අළුයම පුපුරා ගිය බෝම්බය පිළිබඳව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. ඒ අනුව මූලික පොලිස් විමර්ශනවලින් හෙලිවී තිබෙන්නේ බස් රථයේ ගමන්ගත් හමුදා සෙබලෙකු යාපනයේ සිට ගෙන් ආ අත් බෝම්බයක් මෙලෙස පුපුරා ඇති බවයි.

යාපනයේ සිට සිය කලිසම් සාක්කුවේ සඟවාගෙන ආ මෙම අත් බෝම්බය  සාක්කුවෙන් පිටතට ගෙන සිය ගමන් මල්ලට දැමීමට සූදානම් වූ අවස්ථාවේ සිදු වූ අත්වැරදීමකින් බෝම්බය පුපුරා ගොස් ඇති බව වාර්තා වෙන අතර සාක්කුවෙන් බෝම්බය පිටතට ගන්නා අවස්ථාවේ “පින්” එක ගැලවී එය ඔහු අසුන්ගෙන සිටි ආසනය යටට වැටී තිබෙන බව විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.

බෝම්බය පුපුරායන අවස්තාවේදී බස් රථයේ සිටි කිහිප දෙනෙකු අදාල සිදුවීම දැක ඇති අතර මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින හමුදා සාමාජිකයින් පිරිසක් විසින් එම සිදුවීම පිළිබඳ පොලීසියට කටඋත්තර ලබා දෙමින් මෙලෙස ප්‍රකාශ කර තිබුණා.

‘‘අපේ බස් එක කහගොල්ලට ගඟාවුනා. සීට් වල හිටපු හමුදා සාමාජිකයින් දෙදෙනෙක් බහින්න සූදානම් වෙලා නැගිට්ටා.  ඒත් එක්කම පොඩි ෆෝන් එකක් බිම වැටුනා වගේ දෙයක් දැක්කා.කට්ටිය ඒ දෙස බලනවත් එක්කම හිතාගන්නවත් බැරි විදියෙ ලොකු පිපිරීමක් ඇති වුනා‘‘

කෙසේ වෙතත් මෙම බෝම්බය එම සෙබළා විසින් යාපනයේ ඔහු සේවය කළ කඳවුරේ සිට සොරාගෙන එන්නට ඇති බවට සැක කෙරෙන අතර ඒ පිළිබඳව සෙබළාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙන බව පොලීසිය පවසනවා.

දාවනයට ඉන්දන අවශ්ය නැත උපාලි හිමියන්ගෙන් ලොවට බලපාන විශාල ප්‍රශ්නයකට තිත හිමියන් හැදූ රථයට පේටන්ට් බලපත්‍රයත් හිමි වෙයි

චතුර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වන බණ්ඩාරවෙල , කිතල් ඇල්ල, රත්මල්කන්ද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ රත්මල්කන්ද ආරණ්‍ය සේනාධිපති පූජ්‍ය මඩවල උපාලි හිමියන් නිර්මාණය කරන ලද රථයකට  පේටන්ට් බලපත්‍රයක් ලැබී තිබෙනවා.

සූර්ය ශක්තිය , විභව ශක්තිය , ප්‍රතිප්‍රාප්තිය මූලධර්මය හා විද්‍යුත් ප්‍රතිගාමක බලය උපයෝගි කරගෙන මෙම නිපැයුම සිදු කළ බව උන්වහන්සේ සඳහන් කරන අතර මෙම රථය  සූර්ය ශක්තියෙන් ක්‍රියාකරන බවත් , ධාවනයේදී ඇති විභව ශක්තිය හා තිරිංග යෙදීමේදී ක්ෂය වන චාලක ශක්තියද නැවත විද්‍යුත් ශක්තිය බවට හරවා එම ශක්තිය නැවත බැටරිය තුළම ගබඩා කර භාවිතයට ගැනීම මෙහි ඇති  විශේෂත්වයක් බවද උන්වහන්සේ පෙන්වා දෙනවා.

මේ වන විට ලොව බරපතල ප්‍රශ්නයක් වන ගෝලීය වායු දූෂණයට හා උණුසුම්කරණයට සෘජුව බලපාන කාබන්ඩයොක්සයිඩ් , සල්ෆර්ඩයෝක්සයිඩ් ආදී විෂ පිට නොකිරීමද මෙම රථයේ ඇති විශේෂත්වයක් වනවා.

සාමාන්‍ය ගමනාගමනයට මෙන්ම ඇවිදීමේ අපහසුතාවයන් ඇති ඕනෑම අයෙකුට මෙම රථය මනා පිටිවහලක් වන මෙම රථය වියදම් රහිතව  යොදාගත හැකි අතර මෙහි  උපරිම වේගය පැයට කි.මි 30 ක් වනවා.එමෙන්ම වරකට පුද්ගගයින් දෙදෙනෙකුට ඉතා පහසුවෙන් මෙහි ගමන් කිරීමේ හැකියාවද තිබෙනවා.

පැවිදිවීමට පෙර උන්වහන්සේ විද්‍යා ගුරුවරයෙකු ලෙස කටයුතු කල වුන්වහන්සේ  තම ආරණ්‍ය සේනාසනයේ සිට විවිධ පර්යේෂණවල නියැලෙන බවද සඳහන්

 


බ්‍රේරිගේඩියර් ප්‍රියංකට පිටු හතක සාවද්‍ය වාර්තාවක් මෙන්න වෙන්න යනදේ වාර්තාව හදන්න ලංකාවෙ කෙනෙකුත් සහය දෙයි

ගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ලෝකයේම කතාබහට ලක්වුනේ පසුගිය නිදහස් දිනය දා ලන්ඩනයේදී කොටි හිතවාදීන් විසින් දියත් කල උත්සවයකදී සිදු කල ක්‍රියාවත් සමඟයි.එම සිදුවීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු  පිළිබඳව නැවතත් කතාබහට ලක්වුනේ ඊයේ (21) දින විදේශ අමාත්‍යංශයේ කැඳවීමකට අනුව ලංකාවට පැමිණීමත් සමඟයි. කෙසේ වෙතත් ඔහු ලංකාවට පැමිණියේ විශේෂ සංචාරයක් සඳහා වන බව අප ඊයේ වාර්තා කලා.

මෙම සිදුවීම් අතරතුරේ  මුලතිව් රෝහල විනාශ කළ බව දක්‌වමින් එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනි යස්‌මින් සුකා විසින් ආරක්‌ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව පිටු 7 ක සාවද්‍ය වාර්තාවක්‌ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට සහ බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

වැරදි තොරතුරු ඇතුලත් කරමින් සකස් කරන ලද මෙම වාර්තාව  සකස් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිට ජර්මනියට පැන ගිය පුද්ගලයකුද සහාය වී ඇති අතර  බ්‍රිගේඩියර්වරයා මෙහෙය වූ බළකාය මුලතිව් රෝහලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවට එම පැමිණිල්ලේ දක්‌වා ඇති බව සඳහන්.

 

හෙට තෙල් වර්ජනයක්..? ඇත්ත කතාව මෙන්න..!

හෙට (22)  උදෑසන සිට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව තෙල් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති  බව වාර්තා වෙනවා. කොලොන්නාවේ තොග නිමා සමාගමේ සේවකයන්ට ඇති වී තිබෙන වැටුප් ගැටළුවක් සම්බන්ධයෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති  බවයි සඳහන් වන්නේ.

වැටුප් වැඩිවීමේ ගිවිසුමට අනුව තෙල් සංස්ථා සේවකයන්ට වැටුප් වැඩිකර තිබුණද, තවම බෙදා හැරීමේ ස්ථානවල සිටින සේවකයන්ට වැටුප් වැඩිකර නොමැති බව  එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර සඳහන් කරනවා.

කෙසේ වෙතත් අද (21) සවස පාලනාධිකාරිය සමඟ පැවැත්වෙන සාකච්ඡාව අසාර්ථක වුවහොත් කොළොන්නාව නිමාව හා මුතුරාජවෙල ඇතුලු රට පුරා පිහිටි තෙල් ගබඩා සංකීර්ණ 12 ක සේවකයන් හෙට උදෑසන සිට සේවයෙන් ඉවත්වන බව ඔහු කියා සිටිනවා.