යටට ඇදපුවත් පෙනවා ලයිට් එලියට අක්කා පිටිපස්ස හැරිලා නටද්දී වෙන තැන් බලන්න එපා ඩාන්ස් එකනම් පට්ට

ප්‍රසන්ග වේදිකාවෙ අලුත්ම හිත ගියපු නර්තනයක් මෙන්න සුපිරි තමා අක්කලා සෙට් එක විනි විද පෙන්න ඇදන් දාන ඩාන් එකට කොල්ලො කොර වෙලා මෙන්න අක්කා පිටිපස්ස හැරිලා නටද්දී වෙන තැන් බලන්න එපා

දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම නිසා දරුවෙකු ත්‍රී වීල් එකෙන් එලියට විසි පිටුපසින් පැමිනි වාහනෙයට යට නොවී 99% බේරුන හැටි මෙන්න

මේව හැමෝටම හොද පාඩම් බලන්නකො වෙනදේ අම්මෝ වෙලාවට පස්සෙ අපු වාහනේ අයින් කරගන්නවා නැත්තම් ඉවරයි මවකගේ නොසැලකිලිමත්කම නිසා දරුවෙකු ත්‍රී වීල් එකෙන් එලියට විසි උන හැටි

ඉදිරි දින කීපය ඇතුලත ශ්‍රී ලංකාවේ ප්‍රභල භූ කම්පනයක් සමග සුනාමි අවදානමක් මෙන්න එහි ඇත්ත කතාව

ඉදිරි දින 45 ඇතුලත ශ්‍රී ලංකාවේ ප්‍රභල භූ කම්පනයක් සමග සුනාමි අවදානමක්.. මුහුදුබඩ ප්‍රදේශ වලට දැඩි බලපෑමක් – වැඩි විස්තර සදහා මෙම වීඩියෝව බලන්න ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දියන් සාගරයේ රටවල් 11 ක දරුණු භූ කම්පනයක් ඇතිවීමේ අවධානම්ක් ඇතැයි ඉන්දියාවේ භූ විද්‍යා හා අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනයක් අනතුරු අගවා තිබේ. මෙම භූ කම්පනය දෙසැම්බර් 31ට ප්‍රථම ඇතිවීමේ හැකියාවක් ඇති බවත් එහිදී එම රටවල් වල වෙරළබඩ ප්‍රදේශවලට දැඩි හානියක් ඇතිවීමේ අවධානමක් ඇති බවත් එම පර්යේෂණ ආයතනය පෙන්වා දී තිබේ

දකුන වැනසෙයි ඊයේ රාත්‍රියේ හැමූ මහා සුළි සුළග ලංකාව ප්‍රදෙශ රැසකට තත්පර ගානකදී වෙච්චිදේ මෙන්න

දකුනු පලාත කැලබෙයි සුලිසිලගින් ඔක්කොම විනාසයි තවත් සුලිසුලගක් අදත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක මෙන්ම කොළඹ ප්‍රදේශ කිහිපයකට ද බලපා ඇති තද සුළං නිසා ගස් කඩාවැටීම් රැසක් වාර්තා වී තිබේ.

ඔය කියනතරම් විශාල රලපහරක් එන්න පුලුවන්ද මෙන්න ඇත්ත මිහිමත සුනාමියක් කොපමණ විශාලව ඇතිවිය හැකිද ?

මේ දවස්වල බොහෝඅ දෙනෙකුට අමතක වෙලා තිබුනූ සුනාමිය අයිමත් මතක්වෙලා එ හෙතුව ඉන්දියාවෙන් ලැබුනු අමුතුම ආරන්චියක් නිසා ඇත්තටම මිහිපිට සුනාමියක රලපහර ඇත්තම කතාව

අද රෑට සුළි කුණාටුවක්..?? 11.15 එනව කියන කුලාල් චන්ඩ මාරුතයේ ඇත්තම කතාව මෙන්න හැමෝවම දැනුවත් කරන්න

මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල කාළගුණ තත්වය ඉතාමත් අයහපත් තත්වයේ පවතිනවා. මේ වන විටත් දිවයිනේ දකුණ.සබරගමුව,බස්නාහිර සහ මධ්‍යම පළාත්වල කාළගුණය අයහපත් තත්වයේ පවතිනවා. මේ කරුණු මුල් කරගනිමින් අද රාත්‍රී 11.15 ට පමණ ප්‍රදේශ කිහිපයකට සුළි සුළඟක් ඇතිවන බවට මේ වන විට සමැජ ජාලාවල පණිවිඩයක් හුවමාරු වෙමින් පවතිනවා

මෙහි සත්‍ය අසත්‍ය තාවය පිළිබඳ විමසීමට  මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කල විට එහි නිළධාරියෙකු ප්‍රකාශ කලේ අද දහවල් කාලයේ දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වායුගෝලයේ පීඩන තත්වයක් ඇතිවුවද එය මේවන විට වයඹ දෙසට ගමන් කරමින් පවතින බවයි. එසේම මෙම Facebook පණිවිඩයේ දැක්වෙන ප්‍රදේශ වලට එම වේලාවේදී සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 80 – 100 අතර විය හැකි බවද ඔහු ප්‍රකාශ කලා.

එසේම සුළි කුණාටුවක් ඇතිවීමටනම් ප්‍රථමයෙන්ම වායුගෝලයේ කැළඹිලි තත්වයක් ඇතිවී ඉන් අනතුරුව අඩු පීඩන තත්වයක් ඇතිව ඉන්පසු අවපාත තතවයක් ඇතිවිය යුතුවෙනවා. මෙලෙස පියවරෙන් පියවර වර්ධනය වී එහි අවසන් ප්‍රථිපලය ලෙසයි සුළිකුණාටුවක් නිර්මාණය වන්නේ.

එම Facebook පණිඩිඩය පහතින්.

 

 

පැයකොළඹ සිට කිලෝමීටර් 200ක් දුරින් ඇති ගැඹුරු පීඩන අවපාතය තවත් පැය කිහිපයකදී සුළි කුණාටුවක් බවට වර්ධනය වෙයි

දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුද ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට කොළඹ සිට කිලෝමීටර් 300 ක් පමණ බස්නාහිර දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නවතම තොරතුරු අනාවරණය කරනවා.

එය ඉදිරි පැය කිහිපයේදී සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි බලාපොරොත්තු වෙන්නේ.

මේ හේතුවෙන් දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල තද වැසි සහ තද සුළං ඇති විය හැකියි.

දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි, ඉතා තද සුළං බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටෙක පැයට කිලෝමීටර් 90ත් 100ත් දක්වා වැඩි විය හැකියි.

 

—————————–

කොළඹ සිට කිලෝමීටර් 200ක් දුරින් පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වෙයි

(30-11-2017 06:17)

දිවයිනේ නිරිත දෙසින් පැවැති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී කොළඹ සිට කිලෝමීටර් 200 ක් පමණ බස්නාහිර දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම තොරතුරු අනාවරණය කරනවා.

ඒ අනුව එය තවදුරටත් වර්ධනය වෙමින් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇති බවයි බලාපොරොත්තු වෙන්නේ.

බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටෙක පැයට කිලෝමීටර 90ත් 100ත් දක්වා වැඩි විය හැකි බවද සඳහන් කරනවා.

මේ හේතුවෙන් දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල තද වැසි සහ විටින් විට හමන තද සුළං පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වෙනු ඇති.

දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රථ මුහුදු ප්‍රදේශ තවදුරයත් බලාපොරොත්තු විය හැකි බවද දන්වා සිටිනවා.

දකුණ, සබරගමුව, මධ්‍යම, බස්නාහිර, සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර ඉතා තද වැසි ඇති විය හැකි බවද පෙන්වා දෙනවා.

මියයන්න කලින් දැනගන්න මියයාමට මොහොතකට පමණ පෙර ඔබේ ශරීරයට වෙන දේ මෙන්න ඔබට පුදුම හිතෙයි

මැරෙන්න කලින් අපේ ශරිරයට වෙනදේ මෙන්න ඔබ කවුරුත් නොදන්න ඔලුව හිරිවැටෙන රහසක් මෙන්න මේවගේ දැනුනොත් ඔබ මැරෙන බව ඇම්තක කරන්න එපා මෙන්න

ගොඩක් තරුනියන් අකමැති එහෙත් මේගැන දන්න අයනම් හැමදාම කරනවා ස්වයං වින්දනය කරන තරුණියන්ට වෙන දේවල් මෙන්න

ස්වයං වින්දනය කාන්තාවන්ටත් කරන්න පුලුවන් බව ඔබ දන්නවා ඇති එහෙත් ගොඩක් කාන්තාවන් මේ වැඩේට එතරම් කැමත්තක් දක්වන්නෙ නෑ ඒත් මේ වීඩියෝව බැලුවම ඔබටත් කරන්න හිතෙයි මෙන්න ස්වයං වින්දනය කරන කාන්තාවකට ලැබෙන වාසි