ඔබ සාමන්යෙන් ඇලුමිනියම් කඩදාසි හදුනාගෙන ඇත්තේ ආහාර පිසීමේදී භාවිතා කරන්නක් ලෙසිනි

.නමුත් ඔබට අදහාගත නොහැකි ප්‍රයෝජන අමගින් ඔබට ලබාගන්නට පුළුවන්.දිගටම රැදී සිටියොත් ඒ සියල්ලම ඔබට වැදගත් වන බව පෙනී යාවි.
01)රෙදි සෝදා අවසානයේ රෙදි එකිනෙක ඇලවීම වැලැක්වීම
රෙදි සෝදා අවසාන වන විට ඒවා එකිනෙක වෙන් කිරීම ඉතා අපහසු බව ඔබ හොදින්ම දන්නා කරුණක්.නමුත් මෙම ඇලුමිනියම් කඩදාසි මගින් එයට විසදුමක් අද අප ලබා දෙන්නටයි යන්නේ.ඇලුමිනියම් කඩදාසි කිහිපයක් ගෙන එය අගල් 2,3ක් විශ්කම්භයක් ඇති පරිදි බෝල 3ක් සාදාගන්න.රෙදි සෝදන යන්ත්‍රයට රෙදිත් සමගින් එම බෝල එකතුකරන්න.එවිට මෙම ඇලුමිනියම් බෝල සමග රෙදි ඇතිල්ලෙන විට නිපදවෙන ධන සහ සෘණ ආරෝපණ ඉවත් කරනු ඇති.එමෙන්ම අවසානයේදී රෙදි හොදින් වියලී තිබෙනු දැකගත හැකි වේවි.
02)වේගවත්ව ඇදුම් මැදගැනීම
එක රැල්ලක් හෝ නොසිටින පරිදි ඇදුම් මැදීම සැබවින්ම අපහසුයි.ඒ සඳහා ඔබට ඇලුමිනියම් කඩදාසි මගින් අපුරු ක්‍රමයක් යොදාගත හැකියි.අවශ්‍ය රෙදි කඩට පහලින් ඇලුමිනියම් කඩදාසියක් තබන්න.ඔබ ඉස්ත්‍රික්කය උඩින් ගෙන යන විට පහලින් ඇති ඇලුමිනියම් කඩදාසිය රත් වී ඇදුම දෙපසින්ම මැද දෙවි.
03)අපහසු ගෘහ භාණ්ඩ චලනය කිරීමට
නිවසේ ඇති ගෘහභාණ්ඩ එක තැනකින් තවත් තැනකට ගෙන යාමට සමහර විට 2,3 දෙනෙකුගේ වත් සහය අවශ්‍ය වනවා ඇති.නමුත් එම ගෘහ භාණ්ඩ වල කකුල් වලට ඇලුමිනියම් කඩදාසියක් තැබීමෙන් ඔබට එය ඉතා පහසුවෙන් ගෙන යා හැකියි.
04)බැටරි රදවනයක ක්‍රියාකාරිත්වය නැවත ලබා ගැනීමට
සමහර අවස්ථා වලදී ඔබේ අලුත බැටරි දැමු රූපවාහිනි දුරස්ථ පාලකය අක්‍රීය වීමෙන් ඔබට තරහා යන අවස්ථා ඇති.එයට හේතුව වන්නේ එහි බැටරි රදවනයේ ස්ප්‍රින් වල ඇති වන ලිහිල් බව හේතුවෙනි.නමුත් ඔබට පෙනෙන පරිදි අවශ්‍ය ස්ථානයට ඇලුමිනියම් කඩදාසි කැබැල්ලක් කුඩාවට නමා ඇතුල් කිරීමෙන් එයට පිලියමක් යොදා ගන්නට පුළුවන්.
05)මොට වු කතුරු මුවහත් කිරීමට
මෙය බොහෝ දෙනා මුහුණ දෙන ගැටළුවක් වනවා.එවිට කතුර ඉවත දැමිය යුතු නැහැ.ඇලුමිනියම් කඩදාසියක් කිහිපවරක් නමා එය මොට වූ කතුරෙන් මද වෙලාවක් කපන්න.තලය තියුණු වී කතුර පෙර පරිදිම කැපෙවී.
06)කෘමින් පලවා හැරීමට
ඇලුමිනියම් කඩදාසියක් පොඩිවට කපා ගෙවත්ත පුරා විසුරවන්න.එය අහිතකර කෘමින්ව පලවා හැරීමට උපකාරී වේවි.
07)ඔබම සාදා ගත් කේක් තැටියක්
බොහෝ අවස්ථා වලදී ඔබට අවශ්‍ය හැඩයේ කේක් එක සාදාගැනීමට අවශ්‍ය තැටිය ඔබට හමු නොවිය හැකියි.නමුත් ඇලුමිනියම් කඩදාසියක් අවශ්‍ය පරිදි නමා එය සාදා ගැනීමට අද සිට පුරුදු වන්න.
08)ආහාර පිළිස්සීම වලක්වා ගැනීමට
සමහර අවස්ථා වලදී උදුන මත තබා ඇති ආහාර වේල පිලිස්සී යාම වලක්වා ගන්නට නොහැකියි.නමුත් ඔබ ආහාර පිසින බදුන පතුලට ඇලුමිනියම් කඩදාසියක් එලීමෙන් එම තත්වයෙන් මිදීමට ඔබට හැකි වනවා.
09)බෑගයක් සීල් කරගැනීමට
Ziplock බෑගයක් හෝ සීල් කරනා උපකරණයක් නොමැති විට ඔබට ආහාර ගබඩා කිරීමට නොහැකිව කල්පනා කිරීමට සිදුවී ඇති.නමුත් එයට සරල විසදුමක් අප ලබා දෙන්නම්.ඇලුමිනියම් කඩදාසියක් ගෙන පොලිතින් බෑගයේ කට ආවරණය වන පරිදි තබා ඉස්ත්රික්කයෙන් මද වේලාවක් රත් කරන්න.ඇතුලින් ඇති පොලිතින් උරය උණු වී එය හොදින් සීල් වේවි.
10)කදවුරු බැදීමේදී වැඩ පහසු කරගැනීමට
ඇලුමිනියම් කඩදාසියක් භාවිතා කිරීමෙන් ඔබට කදවුරු බැදීමේදී ගෙන යායුතු භාණ්ඩ ප්‍රමාණය අඩු කරගන්නට පුළුවනි.ඔබට මේ පෙනෙන පරිදි එය අවශ්‍ය හැඩය එන පරිදි සකසා අවශ්‍ය ආහාරය පිසීමයි ඔබ කල යුත්තේ.එය ඔබට සැබෑ කදවුරු අත්දැකීමක් ගෙන දේවි.
11)සතුන්ගෙන් ගෘහ භාණ්ඩ ආරක්ෂා කර ගැනීමට
ඔබේ සුරතල් සත්වයා විසින් බොහෝ විට නිවසේ ගෘහ භාණ්ඩ වලට හානි කරනවා ඇති.ඔබට ඇලුමිනියම් කඩදාසියක් භාවිතා කර ඔවුන්ව එයින් ඈත් කල හැකියි.ගෘහ භාණ්ඩය ආවරණය වන පරිදි කිහිප දිනක් යනතුරු ඇලුමිනියම් කඩදාසියකින් ඔතන්න.දැන් සුරතල් බලලා එහි ලං වන විට ඇතිවන ර්වනයට සහ ශබ්දයට අකමැති වේවි.
12)Wifi වල වේගය වැඩි කරගැනීමට
ත්‍රිකෝණාකාර කාඩ්බෝඩ් කැබැල්ලක් ඇලුමිනියම් කඩදාසියකින් ඔතන්න.එය ඔබේ Wifi රවුටරයේ පිටුපසින් තබන්න.දැන් වෙනදාටත් වඩා හොදින් එයට සංඥා ලැබේවි.එසේම ඔබ තෝරාගත් දිශාවට එය පරාර්වතනය කර දේවි.

දරුවන්ට මෙහෙම ආදරේ කරන සහ දරුවන් මෙතරම් ආදරේ කරන හිමි නමක් දැකල තියෙනවද?

අපේ රටේ අනාත පොඩි දරුවන් ආදරයෙන් රැක බලාගන්නා හිමිනමකගේ වීඩියෝවක් අපට හමු වුනා. මේ හිමිනම දරුවන්ට මොනතරම් ආදරේද යන වග සහ , මේ කාගේත් හව්හරණක් නැති දරු පැටව් මේ හිමිනමට මොන තරම් ආදරේද යන වග මේ වීඩියෝවෙන් ඔබට පෙනේවි.

නෙතට අනිවාර්යෙන් කඳුලක් ඒවි. ඒ මෙවැනි උත්තරීතර හිමි නමකගේ ආදරය වෙනුවෙන්ද , නැතිනම් මේ අසරණ දරුවන් වෙනුවෙන්ද යන වග ඔබම තීරණය කරන්න. තවත් කෙනෙකුට බලන්න share කරමු.

හැමදාම සබන් අත ගැන ඔයා දන්නවාද ලෝකේ මුලින්ම සබන් හැදුව හැටි. සබන් වල ඉතිහාසය මෙන්න.

ඔයත් හැමදාම සබන් භාවිත කරනවා ඇති…මොකද මේ වෙනකොට සබන් භාවිත නොකරන කෙනෙක් නැති තරම්. පාට පාට වර්ණයෙන් වගේම වෙනස් සුවඳින්, හැඩයෙන් බිඔහෝ සබන් වර්ග වෙළඳපොළට පැමිණෙනවා.

කොහොම උනත් සබන් ලෝකෙට හඳුන්වා දුන්නේ කව්ද? ඒවා මුලින්ම හැදුවේ කොහොමද? අද සබන් හදන්න කොහොමද? මෙන්න සබන් ගැන ඔයාට පුදුම හිතෙන කතාවක්…පහත වීඩියෝව බලන්නකෝ.

පෙම්වතාට කියා කන්‍යබාවය නැතිකරගෙන කොළඹ පාසල්වල දැරියන් සතුට සමරන කතාවේ ඇත්ත නැත්ත දැරියකගේම හෙළිදරව්ව.

පෙම්වතාට කියලා කන්‍යාබාවය නැතිකරගෙන ඒ සතුට සමරන්න යාලුවන්ට පාටි දෙන කොළඹ උසස් බාලිකාවල වලස්ත කෙල්ලොන්ගේ ඇත්ත පැටිකිරිය මෙන්න..පාසැල් යන වියේ ලිංගික සබදතා පැවැත්වීමනම් ලිංගික නිදහස උපරිමයෙන් ඇති රටවලවත් අනුමත නොකර අතර එය නීතියෙන් වරදක්ද වනවා.

නමුත් මේ වනවිට කොලඹ උසස් යැයි කියන බාලිකාවල කොල්ලෝ කරන වැඩේ මෙන්න බලන්නකෝ වීඩියෝව..

26 වියැති ප්‍රියන්ජන හා 59 වියැති විදෙස් කත අතර ආදරය සීතල රටේදී වෙඩි උණ්ඩයකින් අවසන් වූ හැටි.

ලංකාවේ ප්‍රියන්ජන නම් තරුණයා හෝටලයක සේවය කරන අතරතුර විදේශීය කාන්තාවක් දැන හඳුනාගෙන පසුව ඇය හා විවාහ වී තියෙනවා. 26 වියැති මේ තරුණයා විවාහ කරගෙන ඇත්තේ 59 හැවිරිදි කාන්තාවක්. පසුව දෙදෙනා විදේශ ගතවෙලා.

නමුත් අවසානයේ ප්රියන්ජනට මේ ලෝකෙට සමු දෙන්න සිදුවන හැටි බලන්නකෝ….
වීඩියෝව පහතින් බලන්න.

ඓSඓS ත්‍රස්ත තර්ජන මැද මුස්ලිම් රටක ඉහලින් වැජබෙන බෞද්ධ සිද්ධස්ථානය.-වීඩියෝ.

ඉන්දුනීසියාව යනු මුස්ලිම් රටකි. ISIS ත්‍රස්ත ඉලක්කයක් වී පවතින මෙහි ඇති Borobudur නම් බෞද්ධ සිද්ධස්ථානය ලොව පවතින වෙනස්ම ලක්ෂණ වලින් පරිපුර්ණ ස්ථානයකි. පහත වීඩියෝව මගින් ඔබට එහි විශේෂතාව නැරඹිය හැකිය.

තවත් කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.

අධ්‍යාපනයේ නිරත ඔබට ලිංගික සුවයක් විඳින්න හිතෙනවද? පොඩ්ඩක් මේ වීඩියෝව බලන්න.

ටි හැටියේ අවිවාහක ඔබටත් ලිංගික සම්බන්ධතාවක් පවත්වන්න හිහෙනවානම් ඊක අරුමයක් නෙවෙයි. ඔබ තවමත් අධ්‍යාපන හදාරන කෙනෙකුනම් ,

ඔබටත් එවැනි හන්ගීමක් ඇතිවිය හැකයි. නමුත් හිතුන ගමන් කරන්න හදිසි වෙන්නේ නැතිව පහත වීඩියෝව පොඩ්ඩක් බලන්නකෝ.

නිරුවත් මින්සුන් සිටින ගම්මානයක් ඇමසන් වනාන්තරයට උඩින් ගමන් කල ගුවන් මගියකුගේ කැමරාවට හසුවෙයි

අපි වෙන්ත ග්‍රහලෝක ගැන හොයන්න රොකට් යැව්වට ලෝකයෙන් පිට දේවල් ගැන හොයන්න දැඟලුවට අපිට තාමත් මේ පෘතුවියේ තියන දේවල් තාමත් හරියට හොයාගෙන ඉවර කරන්න බැරිවෙලා තියෙන්නේ. දිනෙන් දින අපි මේ පෘතුවියේද අලුත් අලුත් දේවල් සොයාගන්නවා.

අපි මේ කියන්න යන්නෙත් ඒ වගේ දෙයක් ගැන මිට කලින් කිසිම සටහනක් තිබ්බේ නැති නිරුවත් මිනිසුන් සිටින ගම්මානයක් සොයාගැනීමට ඇමසන් වනාන්තරය උඩින් පියාසර කල ගුවන් මගියකුට සොයාගැනීමට හැකිවෙලා තියනවා. මෙන්න ඒ ගමේ ඡායරූප සහ වැඩි විස්තර සහිත වීඩියෝව

ලෝකෙට පේන්න හොඳට ඉන්නවා වගේ හිටියට දරුණු රෝගාබාධයන්ගෙන් පිඩා විදින ඉන්දියාවේ සුපිරි තරු මෙන්න

ලෝකෙට පේන්න හොඳට ඉන්නවා වගේ හිටියට දරුණු රෝගාබාධයන්ගෙන් පිඩා විදින ඉන්දියාවේ සුපිරි තරු මෙන්න අපේ අසල්වාසීන් ඒ කියන්නේ ඉන්දියාවේ සුපිරි තරු ටිකකගේ විස්තර ටිකක් මේ අද කියන්න යන්නේ. ඒත් මේක බැලුවහම ගොඩක් අයට දුක හිතතෙන්න පුළුවන්. ඔයාම කියවල බලන්න මොකක්ද මේ කතාව කියලා

 

රිෂාඩ්ගේ ලක්ෂ ගානක අල්ලස් ඇඩ් වලට යට වුනු, ලංකා සතොසේ ගබඩා වල කෝටි ගණනක අපරාධය මෙන්න..!

පසුගිය  අවුරුදු සමයේ ලංකා සතොස ආයතනය රුපියල් කෝටි 400ක ආදායමක් උපයාගෙන ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ ඉන්දිකා රණතුංග පසුගියදා ප්‍රකාශ කරලා තිබුණා.

ඒ වගේම ලංකා සතොස අලෙවි කළ භාණ්ඩ සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බවද ඇය ප්‍රකාශ කර තිබුණා. පාරිභෝගිකයින්ට ගුණාත්මක භාණ්ඩ අළෙවි කරන බවට ඔවුන් එලෙස ප්‍රකාශ කලද ලංකා සතොස පිටුපස සැඟවුනු මහා අපරාධයක තොරතුරු අන්තර්ජාලය තුළ මෙසේ වාර්තා වී තිබුනා.

ඒ අවුරුදු ගණනාවක සිටම ලංකා සතොසට අයත් මාලිගාවත්ත,වැලිසර යන ප්‍රදේශවල ඇති ගබඩා සංකීර්ණ වල සඟවා තබාගත් රුපියල් කෝටි ගණනක භාණ්ඩ තොගයක් මේ වන විට කුණු කන්දක් බවට පත්වී තිබෙනවා.

එසේම වාර්තා වන පරිදි මෙම ගබඩා සංකීර්ණ ගංවතුරින් පවා යටවී තිබෙනවා. එසේම අදාල ප්‍රදේශයන්හි අධික දුර්ගන්දයක්ද හමන බවත් මෙම ගබඩා සංකීර්ණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරීක්ෂණයට ලක්වී ඇති බවත් වාර්තා වෙනවා.

මෙවැනි හේතූන් මත කුණු ගොඩක් බවට පත්ව ඇති මෙම භාණ්ඩ නැවත සැපයුම්කරුවන්ට ලබාගන්නා ලෙස බලපෑම් කරන බවද ආරංචිමාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් මේ හේතුවෙන් ලංකා සතොසේ  භාණ්ඩ සැපයුම්කරුවන් ඉතාමත් අපහසුතාවයට පත්ව ඇත.

ලංකා සතොසේ මෙම දූෂිත දේවල් කිසිවක් වෙබ් මාධ්‍ය තුළ ඇතැම් වෙබ් අඩවි වාර්තා නොකිරීම සඳහා ඇමති රිෂාඩ් බදුයිදීන් විසින් විවිධ

වෙබ් සංගම් වලට අල්ලස් වශයෙන් රජයේ මුදල් වැය කරමින් ලක්ෂ ගානක වෙබ් බැනර් ලබා දී ඇති ඇති බැවින් මේ කිසිවක් ඔවුන් වාර්තා නොකරන බව අප ඉතා වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා.

මීට පෙරද විල්පත්තු විනාශය සාධාරණීය කිරීමටද මෙම කණ්ඩායමේ ඇතැම් කිහිප දෙනෙකුම කොන්ත්‍රාත්තුවක් ලබා ගෙන තිබූ අතර ඒවා අප විසින් හෙළි කලේ සාක්ෂි සහිතවයි.

සතොසේ මෙම ප්‍රවෘත්තිය වගේම ඇමති රිෂාඩ්ට සම්බන්ධ විවිධ වූ දූෂිත සිදුවීම් පිළිබඳව දකින්නේවත් නැති මෙම කණ්ඩායම ලංකා සතොස සම්බන්ධ සක්ෂි සහිත මෙම ප්‍රවෘත්තියද පළ නොකිරීමෙන් ඔබට ඒ පිළිබඳව සොයා බැලිය හැක.